කොමර්ෂල් බැංකුව නව Visa Elite ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දෙයි
කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා ම වෙන් වූ නව සේවාවන් සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත. කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට හිමිවනු ඇත. මෙම නවීකරණය හරහා …
Continue Reading
AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
-
Editor
-
February 13, 2025
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
news
-
0 Comments
Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් අත්නොවිඳි අත්දැකීමක් උරුම කර දෙමිනි. …
Continue Reading
SMEs Guide SL: තරුණ ව්‍යවසායකයින් සඳහා වඩාත්ම ලාභදායී කෘෂිකාර්මික ව්‍යාපාර අදහස් 11ක්
ඔබ කෘෂිකාර්මික කර්මාන්තයේ අවස්ථා සොයන්නේ නම්, තරුණ ව්‍යවසායකයින් සඳහා වඩාත්ම ලාභදායී කෘෂිකාර්මික ව්‍යාපාර අදහස් තෝරා ගැනීමට හොඳම විකල්ප කිහිපයකි! සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය අද තරුණයින්ට එතරම් ආකර්ශනීය නොවන බව පෙනෙන්නට තිබුණත්, නූතන කෘෂිකර්මාන්තය බොහෝ ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය වී ඇති අතර එමඟින් ඔවුන්ගේ දෙයක් විය හැකි ලාභදායී මාර්ග නිර්මාණය වේ. තව ද, ජනප්‍රිය විශ්වාසයට පටහැනිව කෘෂිකර්මාන්තය යනු වඩාත්ම ලාභදායී ව්‍යාපාරවලින් එකක් වන අතර එය ආකර්ෂණීය …
Continue Reading
පසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්
-
Editor
-
February 11, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවත් 2023 සහ 2024 යන වසර දෙක සංසන්දනය කිරීමේ දී ළමා අපයෝජන සිදුවීම්වල වෙනසක් දක්නට නොලැබෙන …
Continue Reading
අධි රුධිර පීඩනය යනු කුමක්ද ? – එයට හේතු මොනවාද?
“අපි මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ජීවන රටාවේ වෙනස්කම් වලටයි” විශේෂඥ වෛද්‍ය නීල් පර්ගියුසන් පවසයි. “මම නිතරම මගේ රෝගීන්ට කියනවා, ‘මට ඔබට රුධිර පීඩනය රැකබලා ගන්නා පෙත්තක් දෙන්න පුළුවන්. නමුත් මම ඔබේ ලුණු ප්‍රමාණය ගැන අවධානය යොමු නොකළොත් මම කරන්නේ වරදක්’ කියලා.” වෛද්‍ය නීල් සඳහන් කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් මේස ලුණු අධික ලෙස පරිභෝජනය කිරීම ගැනයි. ඇසුරුම් කරන ලද ආහාර …
Continue Reading
අධි රුධිර පීඩනය ඉහළට – අධික ලුණු පාරිභෝජනය ගැන අනතුරු අගවයි
දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන්නේ අධි රුධිර පීඩනය බවත් එය වයස අවුරුදු 70 ට අඩු පුද්ගලයින් අතර මරණ සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන බවත් බෝ නොවන රෝග පිළිබඳ ප්‍රජා වෛද්‍ය උපදේශක වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට ආසන්න වශයෙන් අධි රුධිර පීඩනය ඇති අතර එමඟින් ආඝාතය සහ හෘද රෝග වැනි දරුණු තත්ත්වයන් ඇතිවීමේ …
Continue Reading
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ වීමට නියමිතය. මූල්‍ය කාර්ය සාධක බලකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතාව මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11 …
Continue Reading
විදුලි කප්පාදු කාලසටහන නිකුත් වෙයි
-
Editor
-
February 10, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
Continue Reading
වැඩබලන අමාත්‍යවරු 04 දෙනෙක් පත් කෙරේ
-
Editor
-
February 10, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය …
Continue Reading
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය. ලෝක රාජ්‍ය නායක සමුළුවෙහි ප්‍රධාන අරමුණ වනුයේ අනාගතවාදී ප්‍රවේශය, තාක්ෂණික නවෝත්පාදනය ආදී …
Continue Reading