මද්‍යසාර භාවිතා කරන්නන් නිසා කාන්තාවන්ට දැඩි පීඩා – නවතම වාර්තාවක් හෙළි කරයි
මද්‍යසාර භාවිත කරන්නන් හේතුවෙන් කාන්තාවන්ගෙන් සියයට 54ක් විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණ වූ බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය 2025 වසරේ කාන්තා දිනය තේමා කරගනිමින් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. සමීක්ෂණය ඳහා දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 15 වැඩි කාන්තාවන් 1000කගේ දත්ත ලබාගෙන ඇති බව සඳහන් වෙයි. මූලාශ්‍රය – දිනමිණ
Continue Reading
ජනපති සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්
-
Editor
-
March 7, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම …
Continue Reading
වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් …
Continue Reading
SMEs Guide SL: ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී NEDA හි කාර්යභාරය
ව්‍යවසායකත්වය වැඩි වැඩියෙන් අවධානයට ලක්වන යුගයක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. ආයෝජන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 18කට වැඩි පළපුරුද්දක් ඇති ධනුක ලියනගමගේ මහතා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම ප්‍රධාන කළමනාකරණ තනතුරු දරා ඇත. ඔහු මීට පෙර Alerics Dairy Products Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ …
Continue Reading
මම කහ භාවිතා කිරීම ආරම්භ කළේ ඇයි ?
වසර ගණනාවක් තිස්සේ කහ නිතිපතා භාවිතා කිරීමෙන් සහ විශිෂ්ට ප්‍රතිලාභ ලබා ගැනීමෙන් පසු මට කහ ගැන ලිවීමට අවශ්‍ය විය. කුඩා කල සිටම, මගේ පවුලේ බොහෝ අවස්ථාවන් සඳහා කහ භාවිතය අත්‍යවශ්‍ය විය. කහ වල භාවිතයන් ඉතා පුළුල් වුව ද, මගේ නිවසේදී එය භාවිතා කළ ආකාරය කිහිපයක් ගැන මම ඔබට කියමි. කහ භාවිතා කරන සංස්කෘතික හා අධ්‍යාත්මික පිළිවෙත් කහ වල ප්‍රතිඔක්සිකාරක ගුණ …
Continue Reading
සා/පෙළ විභාගය 17 දා සිට 26 දා දක්වා
-
Editor
-
March 6, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග මධ්‍යස්ථාන 3663දී අපොස සාපෙළ විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. මෙවර විභාගයට අපේක්ෂකයන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බව ද ඔහු වැඩි …
Continue Reading
ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
-
Editor
-
March 6, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ …
Continue Reading
යල කන්නයේ හිඟයකින් තොරව පොහොර ලබා දීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
-
Editor
-
March 6, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු …
Continue Reading
මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් බහුවිධ යෝජනාවලට රට මුහුණදී ඇත. මෙම යෝජනාවලට අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු දැඩි විරෝධයක් එල්ල කර …
Continue Reading
අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත …
Continue Reading