
පළාත් පාලන මැතිවරණය මැයි මස 06
- Editor
- March 20, 2025
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
පළාත් පාලන ආයතන සඳහා ජන්ද විමසීම 2025 මැයි මස 06 වන අඟහරුවාදා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම නිවේදනය පහත පරිදි වේ.
Continue Reading
පළාත් පාලන ආයතන සඳහා ජන්ද විමසීම 2025 මැයි මස 06 වන අඟහරුවාදා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම නිවේදනය පහත පරිදි වේ.
Continue Reading
මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී. නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි. 2017 අංක …
Continue Reading
ඇමරිකානු හෘද රෝග විද්‍යාලයේ වාර්ෂික විද්‍යාත්මක සැසියේදී ඉදිරිපත් කරන ලද මෑත කාලීන අධ්‍යයනයකින් කියැවුණේ හෘද රෝග සමඟ සම්බන්ධ ජීවන රටාව සහ සෞඛ්‍ය සාධක පිරිමින්ට වඩා කාන්තාවන්ගේ හෘදවාහිනී / Cardiovascular අවදානමට වැඩි බලපෑමක් ඇති කරන බවයි. ආහාර, ව්‍යායාම අඩුකම, දුම්පානය සහ රුධිර පීඩනය දිගු කලක් තිස්සේ හෘද රෝග අවදානම සමඟ සම්බන්ධ වී තිබුණ ද, නව අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ මෙම සහසම්බන්ධතා පිරිමින්ට …
Continue Reading
තමිල්නාඩුවේ මදුරෙයිහි 7 හැවිරිදි සම්යුක්තා නාරායනන් ‘ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව’ බවට පත්වෙමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. තමිල්නාඩුවේ මදුරෙයිහි පදිංචි හත් හැවිරිදි සම්යුක්තා නාරායනන් නම් දැරිය ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව බවට පත්වෙමින් ඉතිහාසයට එක්වී තිබේ. එසේම ඇය “මෙතෙක් සිටි ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව” ලෙස ගිනස් ලෝක වාර්තා (GWR) ශූරතාව ද දිනා ගෙන තිබේ. “අවුරුදු හතයි දින 270ක් වයසැති, ඇය ලෝකයේ ලාබාලතම …
Continue Reading
ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය ගුණය රැකගන්නට කටයුතු කළේය. රටම දන්නා කොමියුනිස්ට්වාදීන් 43 ක් ඝාතනය විය. ඔවුන්ට උමවමනා වූවේ ‘කොමියුනිස්ට් පක්ෂය’ ඝාතනය කිරීම ම ය. ජවිපෙට කොමියුනිස්ට් පක්ෂය සමඟ මාරාන්තික ‘ඇරියස් එකක්’ තිබුණි. ජවිපෙ මුලින්ම රටට හෙළි කළේ 1969 නොවැ. 9 …
Continue Reading
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය. නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ …
Continue Reading
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය. රටේ මූලික නීතියට …
Continue Reading
මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (මාර්තු 17 වැනිදා) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා …
Continue Reading
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද (මාර්තු 17) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මාර්තු 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ ය. ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් …
Continue Reading
රජිත් කීර්ති තෙන්නකෝන් බටලන්ද වනාහි ‘මිටක් නැති දෙපැත්ත කැපෙන කඩුවකි.’ අල්ලන අල්ලන කෙනා තුවාල කර ගන්නේය. බටලන්ද වාර්තාව සභාගත කරමින් බිමල් රත්නායක පැවසූවේ ‘මනෝරාණී සරවනමුත්තු’ ඇතුළු පිරිස් දුක අසමින් අතුරුදන් වූවන් ගැන වාර්තා ගොනු කළ බවය. නැත! එය කළේ මනෝරානි නොව මනෝරි (ද සිල්වා) මුත්තෙට්ටුවේගම විසිනි. 87-89 ගැන වාර්තා තුනක් සකස් කර ඇත. එයින් අතුරුදන්වීම් පිළිබඳ සිද්ධි 7,858 ක් අතරින් …
Continue Reading