ජල ආරක්ෂිත සහ ජල-ප්‍රතිරෝධී: ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර වෙනස දැනගන්න.

ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර, එය ඔබේ අවශ්‍යතා සපුරාලන බවට වග බලා ගැනීම සඳහා සෑම විටම එහි IP ශ්‍රේණිගත කිරීම පරීක්ෂා කරන්න. ඔබේ දුරකථනය නිතර ජලයට නිරාවරණය වන්නේ නම්, ඉහළ IP ශ්‍රේණිගත කිරීමක් සහිත ජල ආරක්ෂිත ආකෘතියක් තෝරා ගන්න. නිතිපතා භාවිතය සඳහා ජලයට ඔරොත්තු දෙන දුරකථනයක් ප්‍රමාණවත් විය හැකිය. අපගේ එදිනෙදා පැවැත්ම සඳහා දිගු කරන ලද අතක් ලෙස සැලකෙන …

Continue Reading

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නැහැ: මෙරට ආර්ථිකයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරනවා

අයවැය තෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමින් ජනපති අවධාරණය කරයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 04 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව ආර්ථික ජයග්‍රහණ රැසක් රටට උදා කර දී ඇති බව පැවසූ ජනාධිපතිවරයා …

Continue Reading

පරිශීලක දත්ත සොරකම් කිරීම සඳහා Google විසින් Play Store වෙතින් යෙදුම් 300ක් ඉවත් කරයි

පරිශීලක දත්ත සොරකම් කිරීම වැළැක්වීම පිණිස Google  විසින් Play Store වෙතින් යෙදුම් 300ක් පමණ ඉවත් කර ඇත. මෙම යෙදුම් Android 13 OS ආරක්ෂක පියවරයන් මඟ හරිමින් රහසිගතව පුද්ගලික තොරතුරු රැස් කරමින් සිටි බව වාර්තා වේ. මෙම යෙදුම් ඉවත් කිරීමට පෙර මිලියන 60කට වඩා බාගත කර ඇති බව වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම Play Store යෙදුම් භයානක වූයේ ඇයි? IAS Threat …

Continue Reading

AI විශේෂාංග සමඟින් Huawei FreeBuds 6 දියත් කෙරේ

Huawei විසින් නව FreeBuds 6 සහ එහි නවතම නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන Huawei Pura X චීන වෙළඳපොළට නිල වශයෙන් නිකුත් කර ඇත. නව දුරකථන රැහැන් රහිත ස්ටීරියෝ (Truly Wireless Stereo – TWS) ඉයර්බඩ්, සිනිඳු ජල බිංදු හැඩයක්, AI බලයෙන් ක්‍රියාත්මක වන ශ්‍රව්‍ය වැඩිදියුණු කිරීම් සහ semi-open ear design සමඟින් පැමිණේ. ඉයර්බඩ් HWA Lossless සහ Hi-Res Wireless ශ්‍රව්‍ය සහතික සඳහා ද සහය දක්වයි, එමඟින් TWs ශ්‍රව්‍ය ගොනු සඳහා වඩාත් සුදුසු වේ. Huawei …

Continue Reading

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

Continue Reading

දේශබන්දුට ඇප නෑ – දිලීප පීරිස් අධිකරණයේ දී ‘දේශබන්දුගේ පැටිකිරියම’ හෙළි කරයි

මාක­ඳුරේ මදුෂ්ට-හරක් කටාට වඩා සූක්ෂ්ම අප­රා­ධ­ක­රු­වෙක් ඡන්ද හිමි නාමලේඛ­නයේ නම නෑ ගෙවල් 08ක් තියෙ­නවා නිවෙස ගෙයක් නෙවෙයි, ස්කාගා­ර­යක් දිවු­රුම් ප්‍ර‍කාශයේ ඔහුගේ ලිපි­නයේ හිමි­කරු භික්ෂුවක් කෝටි­ය­කට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා දින 20ක් සැඟව සිටී­මට ආධාර අනු­බල සහ රැක­ව­රණය දුන්‌ෙන් කවුද?  – අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් කියයි   මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් දුටු තැන අල්ලා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස විවෘත …

Continue Reading

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වල පොළිය ගැන අලුත්ම

2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා  අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු  අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් …

Continue Reading

දත් බෙහෙත් සමාගම් කියන බොරු අතේ පත්තු වෙයි – අපේ මුඛ සෞඛ්‍යයේ බිහිසුණු පැතිකඩ මෙන්න

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බවත්, වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත්, මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව, මුඛ පිළිකාව ලෙස වාර්ථා වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  අදට (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික …

Continue Reading

රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක්

රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇතැයි කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝජග 27/2 යටතේ  යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ආචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව පැවසීය. රාජ්‍ය ඔසුසල් මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් 3%ක වට්ටමක් ද, …

Continue Reading