කොවිඩ් වසංගතයෙන් බැටකන ඉන්දියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයේ 44%ක වර්ධනයක්

කොවිඩ් -19 සීමා කිරීම් තිබියදීත් 2021-22 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයනයෙන් 44.3%ක වර්ධනයක් ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇත. ඉන්දීය මධ්‍යම වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි, 2020-21 මූල්‍ය වර්ෂය තුළදී සිදු වූ අපනයනවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් වත්මන් මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයනවල විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ …

Continue Reading

හිටපු අමාත්‍ය ‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට 65 වැනි වියේ පසු වූ මංගල සමරවීර මහතා මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් සැලකෙනවා. 1994 මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත්‍රික්කය අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සමරවීර මහතා චන්ද්‍රිකා බණ්ඩාර නායක රජයේ, නාගරික සංවර්ධ, ජනමාධ්‍ය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක් …

Continue Reading

2021 ජනවාරි-ජූලි අපනයන අදායමේ 22%ක වර්ධනයක්

2021 ජනවාරි – ජූලි මාස අතර ශ්‍රී ලංකාවේ අපනයන අදායම 2020 වසරේ ජනවාරි – ජූලි මාසවල අපනයන ආදායමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1209කින් හෙවත් 22.17%කින් ඉහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා පෙන්වා දෙනවා. එහෙත් එය 2020 වසරේ ජනවාරි – ජූලි මාසවල අපනයන අදායම වූ ඩොලර් මිලියන 6909.12ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 248ක අඩුවීමක් බවයි එම වාර්තා …

Continue Reading

ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

පසුගිය වසරේ සිදු වූ රිය අනතුරකින් ඩුබායි හි සිටින ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩුබායි අධිකරණය විසින් ඩිරාම් මිලියනයක හෙවත් ලංකා මුදලින් රුපියල් මිලියන 54ක පමණ වන්දි මුදලක් පිරිනමන ලදී. අනතුර හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින 45 හැවිරිදි තරංග දිල්රුක්ෂි පැවසුවේ වසරක කාලයක් පැවති නඩු විභාගයකින් පසු ශ්‍රී ලංකා රුපියල් මිලියන 54 ක් පමණ වන වන්දි මුදලක් තමාට ගෙවන ලෙස නියෝග …

Continue Reading

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ‘චීන එන්නත් වල 100%ක ඵලදායීතාවය් ගැන‘ නිල සහතිකයක්

කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව චීන එන්නත් සම්පූර්ණයෙන්ම ඵලදායි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. චීන වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ බව තහවුරු කර ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් ප්‍රකාශ කළේය. ලංකාව ද ඇතුළු රටවල් රැසක ව්‍යාප්තව පවතින ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන ඇති …

Continue Reading

‘ඩෙල්ටාවලට එරෙහිව‘ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා 95%ක් සාර්ථක බව තහවුරු වෙයි

මෙරට හඳුනාගෙන ඇති ‘ඩෙල්ටා’ ප්‍රභේද පාලනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත 95% ක්ම සාර්ථක වූ බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පැවසීය. මාස 4ක් පුරාවට සිදු කළ සායනික පරීක්‍ෂණයකින් පසුව මෙය තහවුරු වූ බව ද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා, ‘‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු හා දෙවන මාත්‍රාවන් …

Continue Reading

‘කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීමට‘ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහාය

ඉන්දීය ආධාර මත ශ්‍රී ලංකාවේ ‘කාබනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Organic Centre of Excellence) පිහිටුවීමට ද ඉන්දියාව යෝජනා කරයි කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීමේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ. මෙම ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සහයෝගීතාව ද ඉන්දියාව විසින් යෝජනා කර ඇත. “කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීම සඳහා ධාරිතා වර්‍ධන පුහුණුව, තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ විශේෂඥයින්ගේ හුවමාරු චාරිකා සංවිධානය කිරීම …

Continue Reading

වැඩිහිටියන් සඳහා ‘එන්නත් කිරීමේ සතිය’හෙට සිට ඇරඹෙයි

වයස අවුරුදු 60 ට වැඩි එන්නත් නොකළ පුද්ගලයින් එන්නත් කිරීම සඳහා හෙට (23) සිට විශේෂ ‘එන්නත් කිරීමේ සතියක්’ රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. 60 ට වැඩි 27,50,000 ක් වූ මුළු ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට අවම වශයෙන් COVID-19 එන්නත මාත්‍රාවක්වත් ලැබී නැති බව ඔහු පැවසීය. ‘‘මෙම පුද්ගලයින් ඔවුන්ගේ පෞද්ගලික හේතුන් සහ වැරදි වැටහීම් …

Continue Reading

දැනට සිදුවී ඇති කොවිඩ් මරණවලින් 91%ක් එන්නත් ලබානොගත් පුද්ගලයින්

දැනට සිදුවී ඇති කොවිඩ් මරණ වලින් 91%ක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවත් ප්‍රමාද කිරීම පසුතැවිලි වීමට හේතුවිය හැකි බැවින් නොපමාව එන්න්නත් ලබාගන්නා ලෙස වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි. ”නිරෝධායන ඇදිරිතිය කාටද, කෙසේද”, යන මැයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු පැහැදිළි කරමින් වෛද්‍ය ගිනිගේ මහතා මේ බව අනාවරණය කළේ ය. මේ වන විටත් වයස අවුරුදු …

Continue Reading

ගෙවතු වගාවෙන් අපට හිමිවන ආර්ථික – සමාජයීය හා සෞඛ්‍ය ප්‍රතිලාභ

කොවිඩ් වසංගත සමග ගෝලීය වශයෙන් ඇති වූ සුවිශේෂ ප්‍රවණතාවක් වූයේ ස්වභාවික ආහාර – පාන වෙත වැඩි වැඩියෙන් යොමුවීමයි. විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල මෙම ප්‍රවණතාව වඩාත් තිරසර ලෙස දැකගත හැකි වුව ද ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල එය තාවකාලික ‘රැල්ලක්‘ පමණක් විය. මෙහිදී ජනතාවගේ වඩාත් වැඩි අවදානයක් යොමු වූයේ සාම්ප්‍රදායික දේශීය බීජ භාවිත කරමින් ගෙවතු වගාව වෙත යළි යොමුවීමයි. තම …

Continue Reading