මෙරටදී පළමුවරට සයදරු උපතක්
මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු විය. මෙම දරු උපත සිසේරියන් සැත්කමක් ලෙසින් සිදු කර ඇත. මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසූ පරිදි මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. තිස් එක් හැවිරිදි …
Continue Reading
‘CIDය විසින් මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා’
නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ඔක්තෝබර් 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය …
Continue Reading
‘මමත් ගොවියොත් එක්ක පාරට බහිනවා‘
-
Editor
-
October 21, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කාබනික පොහොර තීන්දුව, අතිගරු ජනාධිපතිතුමා අනාගත පරපුර හා මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක් යැයි දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා. ‘පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණ අනුර …
Continue Reading
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ යන මහත්වරු විසින් පිළිගැනුණු අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සමග ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසියහ. ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසෙන විට ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා …
Continue Reading
ඇමති නාමල් ඉන්දීය අගමැති මෝදි හමු වෙයි
ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පැවැත්වීය. ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය. එහිදී අමාත්‍ය …
Continue Reading
කෘෂිනගර් නව ගුවන් තොටුපළට ගොඩබැස්ස මුල්ම මගී පිරිස ශ්‍රී ලංකාවෙන්
ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර්හිදි විවෘත වේ. තෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු සිය නමක් මුල්ම ගුවන් යානයෙන් කුෂිනගර්වලට ඇමති නාමල් ඇතුළු 08 දෙනෙකුත් කුෂිනගර් යති කුෂිනගර් ගුවන් තොටුපළ ආරම්භ වීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ආගමික සබදතා වල නව පරිච්ඡේදයක් – ඇමති ප්‍රසන්න රණතුංග කියයි. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කපිල වස්තුපුර ධාතුන්වහන්සේලා ගුවන් යානයට වැඩම කර වු අවස්ථාව. ඉන්දියාවේ …
Continue Reading
මහා මෝල් හිමියෝ වැඩ අරඹයි : නාඩු – කීරි සම්බා මිල යළි නගී
-
Editor
-
October 20, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ පරිමාණ සහල් නිෂ්පාදකයන් කීරි සම්බා නාඩු සහල් මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් යළි ඉහළ දමා ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා ‘ලංකාදීප‘ පුවත්පත සමග පවසා ඇත. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් ද, ඉහළ දමා ඇති බවයි ඔහු සදහන් කර ඇත්තේ. මෙම මිල ඉහළ දැමීමත් …
Continue Reading
පියයුරු පිළිකාවලට සදහටම සමුදෙන්න කැමතිද ?
පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ මොන කරුණු ඉදිරිපත් කරමින් පියයුරු පිළිකාව ගැන අවධානය අඩු කිරීම මාරාන්තික කරුණක්. නැතිනම් මාරයාට අත වැනීමයි ! පියයුරු පිළිකා සදහා හේතු විය හැකි කරුණු රැසක් මේ වන විට හදුනා ගෙන …
Continue Reading
වසර 900ක් පැරණි ‘යෝධ කුරුස යුද්ධ කඩුව‘යළි හමුවෙයි
ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ගවේෂණය කරමින් සිටි ආධුනික කිමිදුම්කරුවෙකු වසර 900 කට පෙර කුරුස යුද්ධ නයිට්වරයෙකුට අයත් යැයි සැලකෙන කඩුවක් සොයාගෙන ඇත. සාගර ජීවීන්ගෙන් දැඩි ලෙස වැසී තිබූ අඩි 3.3ක දිගින් යුතු කඩුව වැලි බවත් වීමෙන් පසු නැවත මතු වූ බව විශ්වාස කෙරේ. ඊශ්‍රායල් පුරාවස්තු අධිකාරිය පැවසුවේ පිරිසිදු කර විශ්ලේෂණය කළ පසු එය මහජන ප්‍රදර්ශනයට තබන බවයි. 1095 දී …
Continue Reading
අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දා දක්වා දීර්ඝ කරයි
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 ඉරිදා අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙන් ජනපතිවරයා නියෝග කර ඇතැයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (20) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
Continue Reading