ගබ්සා වීමේ රෝග ලක්ෂණ සහ වැළැක්වීමේ උපදෙස්
මවක් වීමේ හැඟීම තමයි ලස්සනම හැඟීම. මවක් මාස නවයක් තිස්සේ තම රුධිරයෙන් දරුවා පෝෂණය කරනවා. ඇය දරුවා එළියට එන තුරු ආශාවෙන් බලා සිටිනවා. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ගැබ්ගැනීමේ කාලය ඉතා අපහසු වෙනවා. මේ දුෂ්කර කාලයේදී මව මුලින්ම සිතන්නේ තම දරුවා ගැනයි. ඇගේ සිතේ ඇත්තේ එක දෙයක් පමණයි. ඇගේ දරුවා ආරක්ෂිතව ඉපදිය යුතුයි. කෙසේ වෙතත්, සමහර විට පළමු මාස 3 තුළ ගබ්සා …
Continue Reading
විටමින්, ප්‍රෝටීන් සහ අනෙකුත් අතිරේක ඔබේ වකුගඩු වලට කරන බලපෑම ගැන ඔබ කොතරම් දැනුවත් ද ?
වර්තමානයේ බොහෝ ආහාර පාන වර්ග මිශ්‍ර කර ඇත. දුර්වල ආහාර වේලක් නිසා ශරීරයට නිසි ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන අතර මිනිසුන්ට ඒ වෙනුවෙන් අතිරේක වෙත යොමු වීමට සිදුවේ. මෙම අතිරේක මගින් ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ නොමැතිකම සපුරාලන නමුත් ඒවාට බොහෝ අවාසි ද ඇත. මෙම අතිරේක මගින් අභ්‍යන්තර අවයව ඇතුළු වකුගඩු වලට විශාල හානියක් සිදු වේ. මේ අනුව, ඔබ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන අතිරේක …
Continue Reading
ජනපතිගේ වියට්නාම් රාජ්‍ය සංචාරය 04 දා ඇරඹෙයි
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා මැයි 03 වැනි දින රාත්‍රියේ දිවයිනෙන් බැහැර වනු ඇත. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය …
Continue Reading
අවධමනය තවදුරටත් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.6ක අවධමනයට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේ …
Continue Reading
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
-
Editor
-
May 2, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (30) සිය සහතිකය සටහන් සටහන් කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2025.04.08 දින පැවැත්වුණු , කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු …
Continue Reading
ඉන්ධන මිල පහළට
-
Editor
-
April 30, 2025
-
Uncategorized
-
news
-
0 Comments
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල …
Continue Reading
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා – යුරෝපා සංගමය
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැති සාකච්ඡාවේදී චාල්ස් වයිට්ලි මහතා මේ බව කියා සිටියේය. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ …
Continue Reading
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා – යුරෝපා සංගමය
-
Editor
-
April 30, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැති සාකච්ඡාවේදී චාල්ස් වයිට්ලි මහතා මේ බව කියා සිටියේය. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ …
Continue Reading
2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (29) පිළිගන්වනු ලැබිණි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙතද පිළිගැන්වීය . මහ බැංකුවේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ …
Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කෙරේ
පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත. වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව …
Continue Reading