ළමුන් තුළ මානසික සෞඛ්‍ය ගැටලු වල මුල් සලකුණු
මානසික සෞඛ්‍යය දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද වැදගත් වේ. නමුත් බොහෝ විට, දෙමව්පියන් දරුවන් තුළ ඇති රෝග ලක්ෂණ නොසලකා හරිමින්, එය හුදෙක් අවධියක් යැයි සිතති. කෙසේ වෙතත් බොහෝ දරුවන් කාංසාව, මානසික අවපීඩනය, අවධානය අඩුවීම/අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (ADHD) හෝ මනෝභාවයේ ආබාධ වැනි මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳිති. මේ සඳහා හේතු විය හැක්කේ අධ්‍යයන පීඩනය, මූල්‍ය දුෂ්කරතා, පවුල් ගැටුම්, කම්පනය, ආදරණීයයෙකුගේ මරණය, හිරිහැර කිරීම සහ …
Continue Reading
මාස 7ට මිනිස් ජීවිත 52ක් උණ්ඩයට බිලි වුණා – මහජන ආරක්ෂ ඇමැති
-
Editor
-
May 9, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර …
Continue Reading
ජැකලින් ෆර්නැන්ඩස්: පෞද්ගලික දූපතක් හිමි එකම බොලිවුඩ් නිළිය ද ?
බොලිවුඩ් තරු ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් සඳහා සුප්‍රසිද්ධය. ඔවුහු බොහෝ විට පෞද්ගලික ජෙට් යානා, සුඛෝපභෝගී මෝටර් රථ සහ සුපිරි බංගලා ප්‍රදර්ශනය කරති. එහෙත්, එක් බොලිවුඩ් නිළියක් සුවිශේෂී දුර්ලභ වත්කමක් නිසා කැපී පෙනේ. විශ්වාස කරන්න… ඇයට පෞද්ගලික දූපතක් තිබේ ! දශක දෙකකට වැඩි කාලයක් බොලිවුඩ් නිළියක ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජැකලින් ෆර්නැන්ඩස් යනු පෞද්ගලික දූපතක් හිමි බවට වාර්තා …
Continue Reading
තැලසීමියා රෝගී දරුවන්ගේ සීග්‍ර වර්ධනයක්
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් වර්ධනය වීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දහස් ගණනක් ළමුන් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නොදැනුවත්වම මෙම ආබාධයේ ජානය රැගෙන යන බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. තැලසීමියාව යනු පාරම්පරික රුධිර ආබාධයක් වන අතර එය ශරීරයේ නිරෝගී රතු රුධිර සෛල නිපදවීමේ හැකියාවට බලපායි. ලෝක තැලසීමියා දිනයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී …
Continue Reading
කාන්තා ව්‍යවසායකයින් ‘ඩිජිටල් ව්‍යවසායකත්වය’ වැළඳ ගන්නා විට මුහුණ දෙන අභියෝග හෙළිවෙයි
ඩිජිටල් ආර්ථිකය / digital economy අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පරිමාණය කිරීමට විශාල නව අවස්ථා නිර්මාණය කරමින් සිටිය ද, බොහෝ කාන්තාවන් තම ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමට ප්‍රාග්ධනය නොමැතිකම, අන්තර්ජාලයට අක්‍රමවත් ප්‍රවේශය සහ මාර්ගගත ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුබට වී සිටින බව කාන්තාවන් සඳහා වූ Cherie Blair Foundation විසින් නිකුත් කරන ලද නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිකර ඇත. …
Continue Reading
ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් …
Continue Reading
Skype අද සිට මෙහෙයුම් නවතයි
-
Editor
-
May 5, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවය. එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග Microsoft …
Continue Reading
ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම්
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය. වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය. වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ …
Continue Reading
ජනපති වියට්නාම ජනපති හමුවෙයි
-
Editor
-
May 5, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය. වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්විය. පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික …
Continue Reading
ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්
-
Editor
-
May 5, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ (04) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන …
Continue Reading