CID අත්අඩංගුවට පත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රිමාන්ඩ්: අධිකරණයේ දී හෙළි වුණේ කුමක් ද?

අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරන මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර මහාධිකරණයට කූඨ ලේඛනයක් ඉදිරිපත් කර අදාළ විත්තිකරු නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ජූනි 11 …

Continue Reading

කාන්තාවන් වෙනුවෙන් ම ඇති කොන්ඩම් ගැන ඔබ දන්නවා ද?

කාන්තා කොන්ඩම් කියන්නේ “පිරිමි කෙනා කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කැමති නැති නම්, කාන්තාවන්ට ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා වෙන්න තමන්ට පාලනයක් තියෙන ක්‍රමයක්,” යැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ්‍ය වෛද්‍ය තිලානි රත්නායක කියා සිටියා ය. ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු බහුලව භාවිත කරනු ලබයි. විවිධ වර්ගවලින්, හැඩයෙන් සහ රසයෙන් යුක්තව නිපදවා ඇති …

Continue Reading

ජාතික ණය ඇපකර ආයතනය MSME ව්‍යාපාර සඳහා සුවිශාල දිරිගැන්වීමක් ලබා දෙයි

NCGIL අර්ධ ණය ඇපකර ලබා දීමෙන්, ණය ලැබිය හැකි නමුත් ඇපකර-දුප්පත් ව්‍යාපාරවලට උපකාර කිරීමෙන් MSME ණය දීමට සහාය වීම අරමුණු කරයි. ADB අධ්‍යක්ෂ ජනරාල් (Sector Department-3) ලියා ගුටියරෙස් / Leah Gutierrez පවසන්නේ 2025 ජනවාරි මාසයේ සිට NCGIL කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සහ හරිත ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරමින් රුපියල් මිලියන 406ක ඇපකර සමඟ MSME ව්‍යාපාර 116කට සහාය දක්වා ඇති බවයි. …

Continue Reading

2025 මැයි මාසයේ දී අවධමන තත්ත්වයෙහි අඛණ්ඩ ලිහිල් වීමක්

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.0ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 0.7ක පහළ අවධමනයක් පෙන්නුම් …

Continue Reading

අධි රුධිර පීඩනය සහ හෘද සෞඛ්‍යය: නිරීක්ෂණය වැදගත් වන්නේ මන්දැයි දැනගන්න

අධි රුධිර පීඩනය ඉතා සුලභ තත්ත්වයක් වන අතර මෙම තත්ත්වයට නිසි රෝග ලක්ෂණ නොමැති නිසා බොහෝ අය එය හඳුනා නොගනිති. මෙය නිසි වේලාවට ප්‍රතිකාර නොකළහොත් එය ඉතා භයානක විය හැකිය. රුධිරය ධමනි හරහා වැඩි වේගයකින් ගමන් කරන විට මෙම තත්ත්වය ඇතිවේ. මෙයින් අදහස් කරන්නේ ඔබේ හදවත වඩාත් බලහත්කාරයෙන් රුධිරය පොම්ප කළ යුතු බවයි, එය රුධිර නාල වලට හානි කළ හැකි …

Continue Reading

ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියාය. එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි. එම තරගයේදී ශ්‍රී …

Continue Reading

බදු ශක්තී : ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්, බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ඊට …

Continue Reading

COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීයව මෙම වසරේ පෙබරවාරී මාසයේ සිට කොවිඩ් වෛරසය ඇති කරන SARS-CoV-2  වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බවය. SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් …

Continue Reading

‘ජාතික ණය සුරැකුම් ආයතනය’ නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ විය. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය මගින් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරිත ණය සඳහා දේපළ ඇපකර මතයැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවයක් සහිත ව්‍යාපෘතීන් හඳුනාගනිමින් ආයතනයේ කොටස් …

Continue Reading

විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ: ඔබ දැනගත යුතු රෝග ලක්ෂණ

විටමින් සහ ඛනිජ ලවණ අතිශයින් වැදගත් ක්ෂුද්‍ර පෝෂක වන අතර ශරීරයේ විවිධ කාර්යයන් ඉටු කිරීමට ශරීරයට ඒවා අවශ්‍ය වේ. ශරීරයට ඉතා වැදගත් විටමිනයක් වන්නේ විටමින් B12 ය. විශේෂඥ වෛද්‍යවරුන්ට අනුව මෙය ඔබේ ශරීරය ඔබේ ස්නායු සෛල සහ රුධිර සෛල නිරෝගීව තබා ගැනීමට උපකාරී වන විටමින් වර්ගයකි. එය ඔබේ ශරීරයේ සියලුම සෛලවල ජානමය ද්‍රව්‍යය වන DNA සෑදීමට ද උපකාරී වේ. ශරීරය …

Continue Reading