ඔබ ශාක පදනම් කරගත් කිරි වලට මාරු විය යුත්තේ ඇයි?
එය සෞඛ්‍ය සම්පන්න තේරීමක් වන්නේ මන්දැයි හෘද රෝග විශේෂඥයෙකු පැහැදිලි කරයි හෘද රෝග විශේෂඥයෙකු සහ බලපෑම්කරුවෙකු වන වෛද්‍ය ආලෝක් චොප්රා ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ශාක පදනම් කරගත් කිරිවල හොඳම ප්‍රතිලාභ දහය ලැයිස්තුගත කර ඇති සටහනක් බෙදා ගත් අතර, එයට සෞඛ්‍ය මෙන්ම සදාචාරාත්මක ප්‍රතිලාභ කිහිපයක් ද ඇතුළත් වේ. වෛද්‍ය ආලෝක් චොප්රා යනු හෘද රෝග විශේෂඥයෙකි, හෘද පරිවෘත්තීය රෝග, දියවැඩියාව ආපසු හැරවීම, ස්වයං …
Continue Reading
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී
-
Editor
-
June 23, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබූ අතර මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම …
Continue Reading
ස්ථාවර ආයෝජන වාතාවරණයක් තුල ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනවල කැපී පෙනෙන වර්ධනයක්
ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආයෝජන වෙත පහසුකම් සැලසීම සඳහා සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැලෙන කැපවීම මත ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ස්ථාපනය වීම, නව …
Continue Reading
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී. මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස සුරියප්පෙරුම මහතා වසර ගණනාවක් …
Continue Reading
බර අඩු කර ගැනීම සඳහා කඩින් කඩ නිරාහාරව සිටීම ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ
The BMJ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වූයේ බර අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාම්ප්‍රදායික කැලරි සීමා කළ ආහාර වේලක් මෙන් කඩින් කඩ නිරාහාරව සිටීම ඵලදායී විය හැකි බවයි. විකල්ප දින නිරාහාරව සිටීම වැනි ඇතැම් නිරාහාර ක්‍රම තරමක් හොඳ විය හැකි බව අධ්‍යයනය පවසයි. කෙසේ වෙතත්, මෙම බලපෑම් තහවුරු කිරීම සඳහා දිගුකාලීන අධ්‍යයන අවශ්‍ය බව පර්යේෂකයෝ අනතුරු …
Continue Reading
ටී.එම්.බී. තෙන්නකෝන් : විසිතුරු මල් හා පැළ වගාවෙන් ජීවිතය ‘මල් යහනක්‘ කරගත් ව්‍යවසායිකාවගේ යශෝරාවය
මම බලාපොරොත්තු වුණ ආකාරයට ම මගේ පැළවලට සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධ මල් වර්ග, විසිතුරු පැළ හා පලතුරු පැළ වගාවට මම යොමු වුණා. විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන මගේ සැමියා, බන්දුල හේමචන්ද්‍රගේ කෘෂිකර්මය පිළිබඳ උසස් දැනුම සහ නොමඳ සහයෝගයත් මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට මහත් පිටුබලයක් වුණා“ ඇය කෘතඥ පූර්වක ස්වරයෙන් කීවාය. ජීවිතය සාර්ථක කර ගැනීමට ඕනෑ තරම් ක්‍රම තිබේ. ඒ …
Continue Reading
බඩවැල් සෞඛ්‍යයට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය ජීවන රටා
Inflammatory Bowel Disease – IBS හෙවත් ගිනි අවුලුවන බඩවැල් රෝගය මගින් පාචනය හෝ මලබද්ධය සමඟ උදරයේ වේදනාව සහ කැක්කුම ඇති කරයි. එය ක්‍රියාකාරී ආබාධයක් වන අතර එය කාංසාව හෝ මානසික අවපීඩනය සමඟ සම්බන්ධ විය හැකිය. එයට හේතුව ක්‍රෝන්ගේ රෝගය / Crohn’s Disease හෝ වණ කොලිටිස් / Ulcerative Colitis විය හැකිය. ක්‍රෝන්ගේ රෝගය බඩවැලේ ඕනෑම කොටසකට බලපාන අතර බඩවැලේ සියලුම ස්ථර …
Continue Reading
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක
-
Editor
-
June 20, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ ටර්ක් මහතා එළැඹෙන ජුනි 23 වැනිදා සිට 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇති බවයි. 2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී …
Continue Reading
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ මන්ත්‍රී ධුරයට සමුදෙයි
-
Editor
-
June 20, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවත් ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බවත් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ …
Continue Reading
බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
-
Editor
-
June 20, 2025
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 දා) පස්වරුවේදී තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 177 ක් ලබා සමස්ථ තරගයේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187 කින් පෙරමුණට පැමිණිමට සමත්විය. තරගය නිමා කරන විට පළමු ඉනිමේදී ශතක ලාභීන් දෙදෙනා …
Continue Reading