ට්‍රම්ප් ඝාතන තැතතක්: ජනපති බිඩෙන්ට ප්‍රබල චෝදනා
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අමතමින් සිටියදී අද (14) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහුට කිසිම අනතුරක් නැතැයි වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු සිනහවෙන් හා ඔහුගේ දකුණු කනට අතක් ඔසවන අයුරු දර්ශනවල දැක්විණි. ප්‍රහාරය සමග වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ට්‍රම්ප් ආරක්ෂා සහිතව වේදිකාවෙන් ඉවත් කර ගෙන මෝටර් රථයක් වෙත ගෙන ගියේය. සිය …
Continue Reading
Anant Ambani සහ Radhika මහා මංගල්‍යයේ විශේෂ ඡායාරූප එකතුව මෙන්න
Continue Reading
අනන්ත – රාධිකා විවාහා මංගල්‍ය යේ සුපිරි ආරාධිතයින් අතර ‘නාමල් සහ මහේල‘
-
Editor
-
July 13, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ලෝකයේ 10 වැනි පොහොසතා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන අනන්ත අම්බානිගේ විවාහ මංගල්‍යයේ ආරාධිතයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. අනන්ට් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ විවාහා මංගල්‍ය වෙනුවෙන් හොලිවුඩ් සුපිරි තරු, ගෝලීය ව්‍යාපාරික නායකයින් සහ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් දෙදෙනෙකු ඇතුළු ‘සුපිරි‘ ආරාධිතයින් රැසක් සහභාගී වන …
Continue Reading
අධික ලෙස දුම්පිටකරන වාහන හිමියන්ට දැනුම් දීමක්
-
Editor
-
July 13, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අධික ලෙස දුම් පිටකරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (Vehicular Emission Test Trust Fund – VET) නිවේදනය කරයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ පැවසුවේ එවැනි වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමු කළ හැකි බවයි. VET අධ්‍යක්ෂවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා පමණක් දුම් සහතිකය ලබා නොගන්නා ලෙසයි. …
Continue Reading
lean proteins යනු මොනවාද ? ඒවා සෞඛ්‍යයට වැදගත් ඇයි ?
-
Editor
-
July 13, 2024
-
සෞඛ්‍යය
-
Health
-
0 Comments
වකුගඩු සඳහා අඩු වැඩ / Less Work for the Kidneys: ඔබේ වකුගඩු මගින් අපද්‍රව්‍ය රුධිරයෙන් ඉවත් කරනු ලැබේ. ප්‍රෝටීන් බහුල ආහාර මගින් වකුගඩුවලට වෙහෙසට පත් විය හැකිය, මන්ද ඒවා වැඩිපුර අපද්‍රව්‍ය නිපදවන බැවින් ඒවා වකුගඩු මගින් පෙරීම ද කළ යුතුය. lean proteins අඩුවෙන් අපද්‍රව්‍ය නිපදවන බැවින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පහසු කරයි. පොස්පරස් අඩුයි / Low in Phosphorus: lean proteins ශරීරයේ …
Continue Reading
X හි විනිවිදභාවය නොමැතිකම ගැන EU චෝදනා මොනවාද ?
-
Editor
-
July 13, 2024
-
විමර්ශන
-
investigations
-
0 Comments
Elon Musk ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X (කලින් Twitter ලෙස හැදින්විය) විසින් සමූහයේ නව සමාජ මාධ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන බවට යුරෝපා සංගමය චෝදනා කර ඇත. යුරෝපීය කොමිසම විසින් ඩිජිටල් සේවා පනත (Digital Services Act – DSA) යටතේ X පිළිබඳ විමර්ශනයේ මූලික සොයා ගැනීම් අනාවරණය කර ඇත. මෙම රෙගුලාසි මාලාවට අනුව පරිශීලකයින් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ වෙබ් අඩවි පිරිසිදු කිරීම …
Continue Reading
දීපිකා පදුකෝන් අම්බානිගේ සහ රාධිකාගේ විවාහ මංගල්‍යයේදී අමුත්තන් වශී කරයි
ප්‍රකෝටිපති අම්බානි පුත්‍රයාගේ විවාහා මංගල්‍යය ඊයේ (12) මුම්බාහි දී ආරම්භ වූ අතර එය දින හතරක් පුරා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මේ විවාහ මංගල්‍ය සඳහා ලෝ ප්‍රකට ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් පමණක් නොව හොලිවුඩ් සහ බොලිවුඩ් තරු ද සහභාගී වන බව වාර්තා වේ. මේ අතර සුපිරි බොලිවුඩ් තාරකාවක් වන දීපිකා පදුකෝන් ද සිටී. ඊයේ (සිකුරාදා) පැවැති විවාහ මංගල්‍යයට දීපිකා ද පැමිණ සිටි අතර …
Continue Reading
අනන්ත් – රාධිකා – සියවසේ මංගල්‍යයට මුම්බායි සූදානම් – විවේචනත් උග්‍ර අතට
‘ෆෝබ්ස් සඟරාවට‘ අනුව ලෝකයේ 10 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ට් අම්බානි ඔහුගේ ආදරණීය රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට නියමිතය. මුම්බායි හි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ බන්ද්‍රා කුර්ලා මධ්‍යස්ථානයේ (බීකේසී) ජියෝ වර්ල්ඩ් සෙන්ටර් හිදී මහා ඉන්දීය විවාහ උත්සවය පැවැත්වේ. මාර්තු මාසයේ සිට මෙම පවුල විසින් අධික වියදමකින් පවත්වන ලද සුඛෝපභෝගී ප්‍රිය සම්භාෂණ මාලාවේ අවසානය වන්නේ, මුම්බායි නගරයේ …
Continue Reading
ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඇයි ? එරාන්ට ඇති සැකය කුමක්ද ?
ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මැතිවරණය කල් දැමීමට දැයි සැකයක් මතු වෙනවා – ඉරාන් වික්‍රමරත්න ජනාධිපතිවරණය පිළිබඳව නීති ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අවුල් සහගත තත්ත්වයක් නොතිබියදී මේ මොහොතේ අනවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම ජනාධිපති මැතිවරණය කල් තැබීමට දැයි ජනතාව තුළ මෙන්ම නීතිශේත්‍රයේ සිටීආන අය තුළද සාධාරණ සැකයක් හටගෙන තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ගැනීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්ඥා පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ස.ජ.බ. පාර් ලිමේන්තු මන්ත්‍රී මෙසේ පැවසීය. එහිදී වැඩි දුරටත් කතා කළ හෙතම මෙසේ ද කීය විශේෂයෙන්ම ජනාධිපතිවරණය ළං වෙලා තියෙන මේ වෙලාවේ මේ ව්‍යාකූලත්වය ඇති කරන්නේ ඇයි කියලා මම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. අපි කවුරුත් දන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි ජනාධිපති ධුර කාලය වසර පහක් බව ඔහු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සහ අනවශ්‍ය වාද විවාද ඇති කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම නිශ්චිත වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. නීතිය ක් අනිවාර්යයෙන්ම සැමට එක හා සමාන ලෙස ක්‍රියාත්මක කළ යුතුයි එහිදී ම ඉහළ ස්ථාරයේ සිටින අයට එක් විදිහටත් පහළ ස්ථරයේ සිටින්නන්ට තවත් විදිහකටත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාන් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තියේ ජනාධිපති දූර කාලය ේ වසර හයක් බව පැහැදිලිව සඳහන් කර තිබේ. දහනම වන සහ විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර පහක් යයි සඳහන් කර තිබියදීත් අවිනිශ්චිතභාවයට තුඩු දුන් අදාළ තිස්වන වගන්තිය සංශෝධනය නොකළේ ඒ සඳහා ජන මත විචාරණයක් කින් මහජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු වන බැවිනි. වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දෙපාර්ශවය තමන්ට ත් ඉදිරියේදී ජන වරමක් ලැබේවි දැයි යන සැක සාංකාව හේතුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් නොකරමින් සිටිති. මෙම සංදර්භය මත ක් ජනාධිපතිවරණය පිළිබඳව අවුල් සහ අවිනිශ්චලතභාවයක් කරනු වස් මෙම වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව රජයේ පාර්ශ්වයන් විවිධ අවස්ථාවන්හිදී ම තුන්වතාවක්ම ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. අවසන් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මූලික අයිතිවාසිකම් පනත යටතේ විමසූ විට එම පෙත්සම නිෂ්ප්‍රභා කළා පමණක් නොවේ එම පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයාට එරෙහිව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපති වරයාගේ දූර කාලය පිළිබඳ ව සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු නම් අනිවාර්යෙන්ම එය ජනමත විචාරණයකට ලක් කළ යුතු වෙනවා. කිසිදු අවශ්‍යතාවයක් පැන නො නගින මේ අවස්ථාවේදී ජනාධිපති දුර කාලය පිළිබඳ ව තිබෙන්නා වූ අවිනිශ්චිත ප්‍රතිපාදනයක් අලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන මුවාවෙන් ජනාධිපතිවරණයක් කල් තැබීමේ කූට උපායක යින් රජය නිරත වී සිටින්නේ දැයි සාධාරණ සැකයක් හට ගෙන තිබේ. අවශ්‍යතාවයක් වුවහොත් ජනමත විචාරණයක් පැවැත්වීමට අය වැයෙන් මුදල් වෙන් කර තිබෙන බවට රජයේ පාර්ශ්වයෙන් අමාත්‍යවරු කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ. පළාත් පාලන මැතිවරණයටද අය වැයෙන් මුදල් වෙන් කර තිබියදී පවා නාම යෝජනා කැඳවීමෙන් පසුවද රජය එම මැතිවරණය නොපවත්වා සිටින්නේ යයි වික්‍රමරත්න මහතා රජයට චෝදනා කළේය. ජනාධිපති ප්‍රමුඛ මෙම රජය විවිධ ප්‍රකාශ හා පොරොන්දු වෙන මෙවැනි දුෂණ හා සොරකම් වලට ජනාධිපතිවරයා ඉඩ දී තිබීම ලජ්ජා සහගතයි.වත්මන් ජනාධිපතිතුමාට සිය ධූරයේ ඉටුකිරීමට බොහෝ කටයුතු ඉතිරිව තිබෙන නමුත් එම බැඳීම් පිළිබඳ පොරොන්දු දෙනවා විනා ශ ඉටුකරන්නේ නැත. දැන් ජනමත විචාරණයක් පිළිබඳව කතාබහ කලද මුලදී පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරණය නොපැවත් වීමට හෝ කාලය දීර්ඝ කිරීමට තිරෙන් පිටුපස විවිධ උත්සාහ දැරුවා. අපගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ බලයේ සිටින පක්ෂයට ඕනෑ විදිහට දේශපාලන හා රාජ්‍ය පාලනයේ ව්‍යූහයන් වෙනස් කළ ඉතිහාසයක් තිබෙනවා. 1970 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 151යි. පසුව එය 168 ට වැඩි කළා. පළාත් සභා ්‍රමය හඳුන්වාදීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඝයාව අඩුකළ යුතුව තිබුනි ද එය 225 දක්වා ම වැඩි කළා. බලයේ සිටින රජයේ මන්ත්‍රීවරු තමන්ට ඕනෑ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකරන්නටත් පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීමටත් හැකි යැයි සිතනවා. එහෙත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොවෙයි.
Continue Reading
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවේ අධ්‍යක්ෂක ධුරය රවීන් වික්‍රමරත්නට
-
Editor
-
July 12, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව සහ ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය එක්ව තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස වික්‍රමරත්න මහතාව පත් කිරීමට පියවර ගෙන තිබේ. සත්කාරක …
Continue Reading