ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට කරන්න යන දේ මෙන්න !
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක් ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7%ක සහන පොලි අනුපාතයකට. කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව 8%ක සහන පොලි අනුපාතයකට. ණය ලබාදීම සඳහා රුපියල් බිලියන 18ක් . බැංකු සහ මූල්‍ය ආයතන 15ක් මේ වෙනුවෙන් රජය සමඟ අත්වැල් බැඳ ගනී. රට දියුණු කිරීමට නම් සුළු හා …
Continue Reading
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් ජනපති කරන්න යන දේ
-
Editor
-
July 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ …
Continue Reading
වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම සඳහා නීති සම්පාදනයට පියවර
-
Editor
-
July 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය …
Continue Reading
ඥානසාර හිමියන් ගැන අභියාචනාධිකරණය දුන් තීන්දුව
-
Editor
-
July 18, 2024
-
පුවත් සහ වාර්තා
-
0 Comments
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් 50,000කය මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය. මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 28 වැනිදා ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. කොළඹ මහාධිකරණය මීට පෙර ඥානසාර …
Continue Reading
ළමුන් අසල දුම්පානයේ බිහිසුණු ආදීනව මෙන්න
-
Editor
-
July 18, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
0 Comments
ළමා රෝගීන් අතර හුස්ම හිරවීමේ අපහසුතා වල ඉහළ වර්ධනයක් ළමා රෝගීන් අතර හුස්ම හිරවීමේ අපහසුතා (wheezing cases) ඇතිවීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, දරුවන් අසල සිටින විට දුම්පානයෙන් වළකින ලෙස රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන් සහ වැඩිහිටියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී. විශේෂඥ වෛද්‍ය දීපාල් පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග සිහිගන්වන වෛරස් ආසාදන හේතුවෙන් මෙම …
Continue Reading
රැවුල බෑම හෝ අනවශ්‍ය රෝම ඉවත් සඳහා නීති අටක්
-
Editor
-
July 18, 2024
-
සෞඛ්‍යය
-
Health
-
0 Comments
රැවුලට බෑම බොහෝ දෙනෙක් අකමැති වුවත් සමහර පිරිමින්ට ඒක විනෝදයක්. ඇතැම් විට අභිමානයක්. ඒත් රැවුල බෑම කිසිසේත් පහසු සහ සරලව සිතාගත යුතු කටයුත්තක් නොවෙයි. ඒක කලාවක්. එසේම ඔබේ ශරීර සෞඛ්‍ය හා සම්බන්ධ වන ක්‍රියාවක්. මේ තත්ත්වය තුළ අපි කල්පනා කළා ඔබට සුමට – සුමුදු රැවුල බෑමක් වෙනුවෙන් ප්‍රවීණයින්ගෙන් විශේෂඥ උපදෙස් 08ක් ලබා දෙන්න. ගැහැණු, පිරිමි, ළමා, තරුණ, මැදිවියේ සහ …
Continue Reading
රංගෙගේ ‘හදිසිය ගැන‘ දේශපාලන අංශ තුළ කුකුසක්
ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීම දේශපාලන කරළිය තුළ කුකුසක් ඇතිකර තිබේ. රංගේ බණ්ඩාර සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද සහභාගී විය. මැ.කො. හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග ඔවුන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය තරග කරන …
Continue Reading
‘අපි තමා රාජ්‍ය සේවකයින්ට හොදටම කළේ ‘ – රාජ්‍ය පරිපාලන ලොක්කෝ කියන කතා
-
Editor
-
July 17, 2024
-
මතවාද
-
opinion
-
0 Comments
ඒ වෙනුවෙන් ජනපතිගේ උපදෙස් ඉවහල් වුණා – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීමට කටයුතු කළා – අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා රජයේ නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා ලබා දීමට කටයුතු කරනවා – අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන). ගම්පහ නිල පියස ව්‍යාපෘතියේ සියළුම නිවාස ඒකක නිවාසලාභීන් වෙත …
Continue Reading
සර් ජෝන් කොතලාවලට, ආර්. ප්‍රේමදාසට සහ ගෝඨාට ස්තුති වන්ත විය යුතු ඇයි – ජනපති රහස හෙළි කරයි
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට සැලසු. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති. බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර …
Continue Reading
විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුවේද සංශෝධනයක්
-
Editor
-
July 17, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි …
Continue Reading