ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක් – නව සංචිතය මෙන්න
2024 අගෝස්තු 2, 4 සහ 7 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තරඟාවලිය සඳහා තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අනුමත කර ඇත. ශ්‍රී ලංකා එක්දින සංචිතය: 1. චරිත් අසලංක – නායක 2. පැතුම් …
Continue Reading
දරුවන්ට දියවැඩියාව වැළඳීම ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තම මවට වඩා තම පියාට පළමු කාණ්ඩයේ දියවැඩියා (Type 1 diabetes) තත්ත්වයක් තිබේ නම් දරුවන්ට පළමු කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව දෙගුණයකට ආසන්න බවයි. මෙම අධ්‍යයන සොයා ගැනීම් Diabetologia සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. සොයා ගැනීම්වලින් පෙනී යන්නේ, ගර්භාශයේ දී පළමු වර්ගයේ දියවැඩියාවට නිරාවරණය වීමෙන් පීඩාවට පත් මව්වරුන් සිටින දරුවන්ට, බලපෑමට ලක් වූ පියවරුන් සමඟ සසඳන …
Continue Reading
ළමයින් අතර පැතිර යන වෛරස් හා ශ්වසන රෝග පිළිබඳ අවධානයෙන් සිටින්න
මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි. සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර බැලිය හැකි බවද හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය යාම දිගටම පවතී නම් ප්‍රති …
Continue Reading
පොදු ස්ථානවල ඩෙංගු වැඩි වෙලා ද ? ඇත්ත මෙන්න
පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නිවෙස්වල මදුරුවන් බෝ වන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, පාසල්, ටියුෂන් පන්ති, ආගමික සිද්ධස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍ර ආදී පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි ද ඔහු වැඩි දුරටත් හෙළි කළේය. මෙම …
Continue Reading
ඉදිරි උත්සව සමයේ අඩු මිලට බිත්තර දෙන්නේ මෙහෙමයි
එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය. ඉදිරියේ පැමිණෙන උත්සව සමයට දේශීය වෙළඳපොලේ දරාගත නොහැකි බිත්තර මිල ඉහළ යාම වැළක්වීම මෙම තීරණය …
Continue Reading
වාහන ආනයනය ඔක්තෝම්බර් සිට : ඒත් ඇත්ත තත්ත්වය කුමක් ද ?
කොවිඩ් වසංගතය සහ විදේශ විනිමය හිඟය නිසා වසර 4 කට අධික කාලයක් පුරා අත්හිටුවා තිබු වාහන ආනයනය කිරීම ලබන ඔක්තෝම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට රජය සුදානම් වෙමින් සිටියි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය මෙම අගෝස්තු මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය. …
Continue Reading
T 20 කාන්තා ලෝක කුසලානයට පායන සුපිරි තරු
ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 සඳහා තව ඉතිරිව ඇත්තේ මාස තුනකි. පසුගිය කාලය තුළ කාන්තා ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සුපිරි තරු තවත් මාස කිහිපයකින් බංග්ලාදේශයේදී අපට යළි හමුවෙන තෙක් අපි පසුගිය දා නිමාවට පත් වූ කාන්තා ආසියානු කුසලානයේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදගත් විශිෂ්ට දස්කම් කිහිපයක් දෙස බලමු. පසුගිය කාන්තා ආසියානු කුසලාන තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වූ අතර එහි අවසන් මහා …
Continue Reading
රනිල්ට පොහොට්ටුවේ දොර වැසේ
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී ඒ වෙනුවට තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (29) තීරණය කළ බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂතයා පිළිබඳව පසුව තීරණය කරන බව පැවසූ නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවට පක්ෂයේ කිහිප දෙනකු …
Continue Reading
Lady Gaga – Polansky විවාහා ගිවිස ගනී
Lady Gaga දිගුකාලීන පෙම්වතා වූ Michael Polansky සමඟ විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වේ. ඇය 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් ඇටල් / Gabriel Attal සමඟ කළ සංවාදයකදී මෙම පුවත බෙදා ගත්තාය. ජුලි 28 වෙනිදා ඔවුන් එකට පිහිනුම් ඉසව්වක් නරඹන අතරතුර Gaga ඇගේ “පෙම්වතා” ලෙස Polansky හඳුන්වා දුන්නාය. Attal සංවාදයේ වීඩියෝවක් TikTok හි පළ කර ඇති අතර, එහි “සමාරම්භක …
Continue Reading
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සඳහා අවසන් දිනය කවදාද ?
-
Editor
-
July 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන සියලුම අයදුම්පත් අගෝස්තු 5 වැනි දින මධ්‍යම රාත්‍රිය වන විට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව පැහැදිලි කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 5 වැනිදා වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත සෘජුවම භාරදිය යුතු බවයි. මෙම කාලසීමාවෙන් පසුව ඉදිරිපත් කරන අයදුම්පත් …
Continue Reading