තෙල්මිල ගැන මහින්ද රාජපක්ශ මහතා කියන්නේ බොරු බේගල්- මංගල
තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය ‘‘හිටපු මුදල් …
Continue Reading
විනය කැඩු ප්‍රසන්න රණවීර සදුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට
මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි. රටේ මහත් ආන්දෝලනයට …
Continue Reading
කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක
කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියාපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි. වැඩිවූ තෙල් මිලට සරිලන සධාරණ මිලක් ලබාදීම, පාලන මිලක් නියම කිරීම, කුලී රථ සේවා සඳහා ප්‍රතිපත්තියක් …
Continue Reading
ටජ්මහල් රැකගැනීමට විදේශ රටක උපදෙස් ලබාගන්න- ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට කියයි
-
RSL
-
July 13, 2018
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන ක්‍රියාකලාපය හේතුවෙන් එම ස්මාරකය දැඩි ලෙස පරිහානියට ලක් ව ඇති බවයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස විවේචනය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් විභාග කරමිනි. මේ අතර මෙම වසරේ මැයි මාසයේදී අධිකරණය රජයට උපදෙස්දී තිබුණේ, කිරිගරුඬ ව්‍යූහයට …
Continue Reading
ශී‍්‍ර ලංකා- තායිලන්ත අවබෝධතා ගිවිසුම් 4 කට අත්සන් කෙරේ.
ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුා විය. 2016 වසරේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තායිලන්තයේ …
Continue Reading
උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට මුදා හැරේ
ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මේ වනවිට මුල් පදිංචිකරුවන්ට මුදා හැර ඇති බව යුද හමුදාව පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, නිදහස් කළ හැකි තව ත් ඉඩම් අක්කර 522 ක් හඳුනාගෙන ඇති බවයි. එහෙත් යටිතල පහසුකම්වල පවතින ගැටලුවක් හේතුවෙන් එම ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම ප්‍රමාද වී ඇති බව ඔහු සඳහන් කළේ ය. එම …
Continue Reading
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියම කර ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය මේ වන විට ආනයනය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින …
Continue Reading
දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
-
RSL
-
July 11, 2018
-
සෞඛ්‍යය
-
news
-
0 Comments
ඩෙංගු අවධානමක් සහිත දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ. කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , යාපනය , වව්නියාව , ත්‍රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක වල එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා කණ්ඩායම් 880ක් සහභාගී වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පාසල් , නිවාස , වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා …
Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම්කාර 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
ජනපතිතුමාගේ ඉල්ලීමක් පරිදි දැනට මරණීය දණ්ඩණය නියමව බන්ධනාගාර ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා වන කැබිනට් අනුමැතිය අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් ගතයුතු නොයෙක් පියවරයන් පිළිබද කැබිනට් රැස්වීමේදි සාකච්චා කර තීරණයන්ට එළඹ ඇත. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ …
Continue Reading
ඉල්ලීම් නොදුන්නොත් අකුරට වැඩ- ලං.වි.ම. ඉංජිනේරු සංගමය
තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් මෙම සතියේ සිට රටපුරා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇතැයි ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ශාන්ත කුමාර මහතා ප්‍රකාශ කර සිටි. ලංවිම විසින් ඉදිරිපත් කල දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැලසුම එනම් විදුලි බලාගාර සෑදීමේ සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර විජාතික මහා පරිමාණ ව්‍යාපෘතියන්ට සරිලන නීති විරෝධි සැලැස්මක් ඉදිරිපත් …
Continue Reading