සමාජ යටිතල පහසුකම් ශක්තිමත් කරන – අධ්‍යාපනය,වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරන වැඩපිළිවෙලක්

රජය අධ්‍යාපනයට මුල්තැන දෙමින් රජයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මෙවර අයවැයෙන් සුබසාධනයට වෙන් කළ මුදල කිසිලෙසකින් කපා නැතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. විසර්ජන පනත් කෙටුම්පත 2018 – අද(15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය. මෙය සංවර්ධනය ආර්ථිකය සීග්‍ර ලෙස වර්ධනය කරන අයවැයක්. එය …

Continue Reading

අයවැයෙන් වාහන මිල වෙනස් වෙන හැටි

සුසුකි වැගන් ආර් බදු රු.ලක්‍ෂ 4 කින් බසී – හොන්ඩා ෆිට්‌ ලක්‍ෂ 7 ත් ලක්‍ෂ 54 ත් අතර මිලකින් නගී අයවැය මගින් ඩීසල් සහ පෙට්‍රල් වාහන සඳහා වූ රේගු බදු සංශෝධනය කිරීම අනුව ‘සුසුකි වැගන් ආර්’ මෝටර් රථ සඳහා වූ රේගු බදු රුපියල් ලක්‍ෂ තුනත් හතරත් අතර මිලකින් අඩුවන අතර හොන්ඩා ෆිට්‌ ඇතුළු අනෙකුත් මෝටර් රථවල රේගු බදු රුපියල් ලක්‍ෂ …

Continue Reading

අවුරුදු 100 ඉක්ම වූ “350 දෙනෙක්” ශ්‍රී ලංකාවේ

වයස අවුරුදු සියය ඉක්ම වූ වයෝවෘද්ධ පුද්ගලයන් 350 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. එවැනි වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් වාසය කිරීම කිසියම් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙසින් සැලකෙන බව ද කැබිනට් මණ්ඩල තීන්දු දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා (Help Age Sri …

Continue Reading

මුදල් ඇමතිගේ අය වැය කතාව අද පස්වරු 3 සිට

2018 වසර සදහා වන රජයේ අය වැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. 2018 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වර්ශයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2175ක්. රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් …

Continue Reading

අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

අද මධ්‍ය රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර ඇති බව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. ඒ අනූව, ආනයනික භාණ්ඩ සඳහා පනවා තිබූ, විශේෂ වෙළද භාණ්ඩ බද්ධ පරිප්පු, හාල්මැස්සන්, අර්තාපල්, ලොකුලූණු සහ පොල් තෙල්, ෆාම් ඔයිල් යන භාණ්ඩ සඳහා අඩු කර තිබෙනවා. එය ප්‍රකාශයට පත් කෙරුණා, මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී. මුදල් හා …

Continue Reading

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වැඩ වර්ජනයක්

අද රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒ, වැටුප් විෂමතාවට ස්ථිර විසඳුමක් ඉල්ලමිනි. දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ සංගම්වල සාමාජිකයින් මීට එක්වන බව ය.

Continue Reading

තෙල් පෝලිම් අවසන් වෙන ලකුණු : පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාවක් පැමිණේ

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, එය දිවයිනට පැමිණි පසු ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් ම විසිඳෙනු ඇති බව ය. ලබන 11 වන දා ඉන්ධන රැගත් තවත් නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිත ය. ඉන් රැගෙන එනු ලබන ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික්ටොන් 15000කි. උපාලි මාරසිංහ මහතා සඳහන් …

Continue Reading

විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමට අදාළ සත්‍ය හේතුව හෙළිවේ…!

දිනය – 2017-10-23 ස්ථානය – හෝකන්දර දකුණ, විමල් වීරවංශ මහතාගේ නිවෙස හෙළිදරව්ව – විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ “ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25 වැනිදා රෑ හෝ 26 වැනිදාට එළිවෙන්නට තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. මේ දරුවා මගේ පුතාගේ හොඳ යාළුවෙක් කියලා තමයි හැම මාධ්‍යයකින්ම ප්‍රචාරය වුණේ. හැබැයි මේ දේ කීමට අවශ්‍යමයි. ඔය දරුවා මේ ගෙදර යන්න එන්න පටන් ගත්තේ අපේ …

Continue Reading

විශේෂඥ කමිටු වාර්තා කෙටුම් පත ජනපති වෙත

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (01) පිළිගන්වනු ලැබිය ඒ කමිටු සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ විසින්. ශ්‍රි ලංකාව 2030 වසර වනවිට ආර්ථික , සමාජයීය හා පරිසර ක්ෂේත්‍ර ඔස්සේ සපුරා ගත යුතු ඉලක්ක මෙම කෙටුම්පතට ඇතුළත්. මෙහි සඳහන් කරුණු ඉදිරියේදි ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳ අද (01) ජනාධිපතිවරයා හා විශේෂඥ කමිටුව අතර දීර්ඝ …

Continue Reading