කඳුළු ගෑස් සොරකමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
ජුලි 13 වැනිදා පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීමෙන් පසු විරෝධතාකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය කඳුළු ගෑස් කැනිස්ටර් 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (17) ඔබේසේකරපුර නානායක්කාර මාවතේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බොරැල්ල ගෝතමී පාරේ ඔහු පදිංචිව සිටි තාවකාලික නිවසේ තිබී කඳුළු ගෑස් ප්‍රහාර 50ක් …
Continue Reading
ඉන්ධන පෝලිම්වල සිටින්නන්ට ඇමතිගෙන් ඉල්ලීමක්
බෙදාහැරීම ආරම්භ කරන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් රැසක් කර ඇති බව ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි. ජනතාව පෝලිම් ගැසී සිටින ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදු කරන්නේ වාහන ඉවත් කිරීමෙන් පසුව පමණක් බව අමාත්‍ය කාංචන විජේසේකර තවදුරටත් අනතුරු ඇඟවූ බවට වාර්තා වේ. තවදුරටත් ඔහු කියා ඇත්තේ අලුතින් හඳුන්වා දුන් ජාතික ඉන්ධන බලපත්‍රය …
Continue Reading
පාර්ලිමේන්තුවට ඇතුළු වන මාර්ග වසා දමයි
-
RSL
-
July 18, 2022
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
හෙට දින එනම් 19 වන අගහරුවාදා දින පෙරවරු 10.00ට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඒ වෙත පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇති බවට අද දින ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා වල සදහන් විය. රට තුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් …
Continue Reading
රනිල් හදීසි නිතිය ගැසට් නිවේදනයක් හරහා පනවයි
-
RSL
-
July 18, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ශ්‍රී ලංකාව තුළ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා …
Continue Reading
ඉන්ධන මිල පහල දැමේ… නව මිල ගණන් මෙන්න…
-
RSL
-
July 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල පහල දැමීමට කටයුතු කර තිබේ. එසේ පහල දමා ඇති ප‍්‍රමාණයන් හා නව ඉන්ධන මිල ගණන් මෙසේය.
Continue Reading
දූෂණය මැඩලන හැටි අරගලකරුවන්ට දැනුම් දෙනවා
-
RSL
-
July 17, 2022
-
දේශපාලන
-
0 Comments
සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් “මහජන කවුන්සිලය”ඉතා හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ. වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගටම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද වැඩබලන …
Continue Reading
පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ
-
RSL
-
July 17, 2022
-
දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ අනුව පක්ෂයේ තීරණය පිළිබඳව උතුරු නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුම්වත් කෙරේ.
Continue Reading
අරගලයට දින 100 යි
-
RSL
-
July 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා නිර්පාක්‍ෂික අරගලකරුවන් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වූ අරගලය අද (17) දින 100 සම්පූර්ණ කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පැවැති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම අරගලය ශ්‍රී ඉතිහාසයේ වඩාත් තීරණාත්මක මෙන්ම සාර්ථක අරගලය බවට පත්ව ජනාධිපති ගෝඨාභය …
Continue Reading
දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ
-
RSL
-
July 17, 2022
-
දේශපාලන
-
0 Comments
දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී සහය දෙන ආකාරය සම්බන්ධයෙන් කළ විමසුමකදීය. පක්ෂය ගන්නා තීන්දුව අනුව තමා හිට ගන්නා බවද ඔහු සඳහන් කළේය.
Continue Reading
ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක්
-
RSL
-
July 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. රටක උද්ධමනය සියයට 50 සීමාව පසු කළ විට එම රට අධි උද්ධමනය ඇති රටක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ හඳුවන්වති. ශ්‍රී ලංකාවේ 2021 වසරේ ජූනි මස සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 වසරේ ජූනි මස වන විට සියයට 54.6 ක් දක්වා වැඩි වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න …
Continue Reading