මහත්මා ගාන්ධිගේ පරමාදර්ශ ලෝක සාමය සහතික කිරීම සඳහා මඟ පෙන්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ප්‍රචණ්ඩත්වය සහ සන්නද්ධ ගැටුම් සමඟ අරගල කරන විට ලෝකය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මහත්මා ගාන්ධිගේ සාරධර්ම අපගේ ක්‍රියාමාර්ග අඛණ්ඩව මෙහෙයවිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් බදාදා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සමඟ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ පැවති උත්කර්ෂවත් උත්සවයකදී මහත්මා ගාන්ධිගේ පිළිරුව නිරාවරණය කිරීමෙන් අනතුරුවය. මෙම පූජනීය පරිශ්‍රවල …

Continue Reading

සාම සාධක භටයින්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව ‘මිතුරන්ගේ කණ්ඩායම’ දියත් කරයි.

ඉන්දියාව, එහි වත්මන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය යටතේ, සාම සාධක භටයින්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීම දිරිමත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා “මිතුරන්ගේ කණ්ඩායමක්” දියත් කළේය. ඉන්දියාව, බංගලිදේශය, ඊජිප්තුව, ප්‍රංශය, මොරොක්කෝව සහ නේපාලය ‘සාමසාධකයින්ට එරෙහි අපරාධ සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා මිතුරු සමූහයේ’ සම සභාපතිවරු වෙති. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සිය ප්‍රධාන දේශනයේදී කියා සිටියේ “එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව …

Continue Reading

‍ත්‍රස්තවාදයේ සමකාලීන කේන්ද්‍රස්ථානය ඉතා ක්‍රියාකාරීව පවතී යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර්.

ත්‍රස්තවාදයේ සමකාලීන කේන්ද්‍රස්ථානය ඉතා ක්‍රියාකාරීව පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම දකුණු ආසියාවේ.”පැරණි පුරුදු සහ ස්ථාපිත ජාල” තවමත් ජීවමානව පවතින බවයි, ඔහු පකිස්තානය නම් නොකළද,, විශේෂයෙන් ඔහු 26/11 මුම්බායි ප්‍රහාරය ගැන ද සඳහන් කළ බැවින් පකිස්තානය ගැන සඳහන් කිරීම පැහැදිලිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ “ගෝලීය ත්‍රස්ත මර්දන ප්‍රවේශය: අභියෝග සහ ඉදිරි මාවත” පිළිබඳ කෙටි …

Continue Reading

2028-29 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙහි ස්ථිර නොවන ආසනය සඳහා ඉන්දියාව සිය අපේක්ෂකත්වය නිවේදනය කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විසින් 2028-2029 කාලසීමාව සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයෙකු ලෙස ඉන්දියාවේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළේය. තේරී පත් වූ කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ඉන්දියාවේ 2021-22 කාලය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ. 2028-29 සඳහා වන කවුන්සිලයේ ඉන්දියාවේ මීළඟ ධුර කාලය සඳහා අපේක්ෂකත්වය ප්‍රකාශ කර ඇති බවත්, නැවත පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඔබට දැනුම් දීමට මම …

Continue Reading

ත්‍රස්තවාදයේ අපරාධකරුවන් සාධාරණීකරණය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉන්දියාව හඬ නගයි.

චීනය සහ පාකිස්තානය යන දෙකටම පැහැදිලි සඳහනක් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කළේ ත්‍රස්තවාදීන්ට සහය දැක්වීමට සහ ආරක්ෂා කිරීමට බහුපාර්ශ්වික සංසද භාවිතා කරන බවයි. බදාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ “ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව නඩත්තු කිරීම: ප්‍රතිසංස්කරණය කරන ලද බහුපාර්ශ්විකත්වය සඳහා නව දිශානතිය” පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගැටුම්කාරී තත්ත්වයන්ගේ ප්‍රතිවිපාක ද එහි අවශ්‍යතාවය අවධාරනය කර …

Continue Reading

ඉන්දියාව සහ කසකස්තානය ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ‘කසින්ඩ්-2022’ ආරම්භ වේ.

ඉන්දියාව සහ කසකස්තානය අතර ඒකාබද්ධ පුහුණු හමුදා අභ්‍යාසය “කසින්ඩ්-22″හි හයවන අදියර 2022 දෙසැම්බර් 15 සිට 28 දක්වා මේඝාලයේ උම්රෝයි හිදී පැවැත්වේ. කසකස්තාන් හමුදාව සමඟ ඒකාබද්ධ වාර්ෂික පුහුණු අභ්‍යාසයක් 2016 දී අභ්‍යාස ප්‍රබල් ඩොස්ටික් ලෙස ආරම්භ කරන ලදී. පසුව එය සාමුහික මට්ටමේ අභ්‍යාසයක් දක්වා උසස් කර 2018 දී Ex කසින්ඩ් ලෙස නම් කරන ලද බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙම අභ්‍යාසයයට …

Continue Reading

ඉන්දියාව සහ ෆින්ලන්තය සංක්‍රමණය සහ සංචලනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබයි.

ඉන්දියාව සහ ෆින්ලන්තය ජාතීන් දෙක අතර සංක්‍රමණය සහ සංචලනය පිළිබඳ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ගිවිසුමකට එළඹීම සඳහා සංක්‍රමණ සහ සංචලනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි. ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් සහ ෆින්ලන්තයේ රැකියා අමාත්‍ය ටූලා හැටිනන් විසින් අඟහරුවාදා ප්‍රකාශයට අත්සන් තබන ලදී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව සිසුන්, විද්වතුන්, පර්යේෂකයන්, ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයන්ගේ සංචලනය පහසු කිරීම සහ අක්‍රමවත් …

Continue Reading

චීන හමුදා සැබෑ පාලන සීමාවෙහි පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළ බව රාජ්නාත් සිං රාජ්‍ය සභාවට දන්වා සිටියේය.

චීන මහජන විමුක්ති හමුදාවේ හමුදා පසුගිය දෙසැම්බර් 9 වන දින අරුණාචල් ප්‍රදේශ්හි යැංට්සේ කලාපයේ ටවාන්ග් අංශයේ සැබෑ පාලන සීමාව තරණය කිරීමට උත්සාහ කළහ. මෙය සිදුකර ඇත්තේ පවතින තත්ත්වය වෙනස් කිරීමේ උත්සාහයක් ලෙස බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං රාජ්‍ය සභාවට දැනුම් දුන්නේය. අඟහරුවාදා. කෙසේ වෙතත් ඉන්දීය හමුදාව විසින් චීන හමුදා ආපසු යවා ඇත. 2020 ජුනි මාසයේදී ගැල්වාන් නිම්නයේ ගැටුමෙන් පසු …

Continue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩසටහන්වලට සහභාගී වීමට අයි.එන්.එස් සහ්‍යාද්‍රි නෞකාව කොළඹ වරායට ළඟා වේ.

දෙපාර්ශවය අතර සුහදතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස් සහ්‍යාද්‍රි නෞකාව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අඟහරුවාදා දින නාවික චාරිත්‍රානුකූලව කොළඹ වරායට පැමිණි නෞකාව පිළිගන්නා ලදී. අයි.එන්.එස් සහ්‍යාද්‍රි යනු කපිතාන් එම් එම් තෝමස්ගේ නායකත්වය යටතේ 390 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් යුත් මීටර් 143 ක් දිග නෞකාවකි. ශ්‍රී ලංකා නාවික හමුදාව නිල ට්විටර් …

Continue Reading

ඉන්දියාව සහ පෝලන්තය ද්විපාර්ශ්වික වෙළඳාමේ සහ ආයෝජනයේ දැවැන්ත විභවයන් ගැන සාකච්ඡා කරයි.

ඉන්දියාව සහ පෝලන්තය විදේශ කාර්යාල උපදේශන වටය සඳුදා වෝර්සෝහීදී පවත්වන ලදී.එහිදී දෙපාර්ශවය ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතාවල දැවැන්ත විභවයන් පිළිබඳව සාකච්ඡා කළහ. මෙම විදේශ කාර්යාල උපදේශන අතරතුර, කෘෂිකර්මාන්තය, ආහාර සැකසීම, තොරතුරු තාක්ෂණය සහ හරිත සංක්‍රමණය ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. 2022 ඔක්තෝම්බර් මාසයේදී පැවති ආර්ථික සහයෝගීතාවය පිළිබඳ …

Continue Reading