ඊ-සංජීවනී වැඩසටහන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතාරක්ෂක යෙදුමක් බවට පත්ව ඇත: ඉන්දීය අගමැති මෝදි පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊ-සංජීවනී වැඩසටහන රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතාරක්ෂක යෙදුමක් ලෙස ප්‍රශංසා කළේය. මෙම වැඩසටහන හරහා කෝටි 10 ක උපදේශන සඳහා පහසුකම් ලබා දී ඇති බව ඔහු පැවසීය. ඉන්දියාවේ ජනතාව තාක්‍ෂණය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් කර ගත් ආකාරය පිළිබඳ ජීවමාන උදාහරණයකි, ඉන්දීය අගමැති මෝදි සිය මාසික ගුවන් විදුලි වැඩසටහන වන ‘මන් කි බාත්’ හි 98 වන අදියරේදී පැවසීය. එය ජනතාවට …

Continue Reading

ඉන්දියාව ඉතා ආරක්ෂිත සහ කාර්යක්ෂම පොදු ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කර ඇත: G20 රැස්වීමේදී ඉන්දීය අගමැති මෝදි පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවේ G20 සභාපතිත්වය යටතේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ පළමු රැස්වීම ඇමතීය. එහිදී පසුගිය වසර කිහිපය තුළ එහි ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතිය තුළ ඉහළ ආරක්ෂිත, ඉහළ විශ්වාසනීය සහ ඉහළ කාර්යක්‍ෂම පොදු ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ ඉන්දියාවේ ජයග්‍රහණය අවධාරණය කළේය. කර්නාටක ප්‍රාන්තයේ බෙංගාලෝර් හි පැවැත්වෙන රැස්වීමේදී වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ ඩිජිටල් …

Continue Reading

ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානය Mk III උසස් සැහැල්ලු හෙලිකොප්ටරය සමඟ මොරිෂස් වෙත ළඟා වේ.

ඉන්දීය ගුවන් හමුදාවේ C-17 ගුවන් යානයක් මොරිෂස් රජයට භාර දීමට නියමිත උසස් සැහැල්ලු හෙලිකොප්ටරය-Mk III සමගින් මොරිෂස් රාජ්‍ය වෙත ළඟා වී තිබේ. මෙම නව හෙලිකොප්ටරය එකතු කිරීම මොරිෂස් පොලිස් බලකායේ පොලිස් හෙලිකොප්ටර් සේවයේ ගුවන් බලඇණියේ ශක්තිය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරයි. එ‍මෙන්ම එහි මෙහෙයුම් හැකියාවන් ද දෙගුණ කරයි. ඉන්දියානු ගුවන් හමුදාවේ C-17 ගුවන් යානය මොරිෂස් රජයට භාර දීමට උසස් …

Continue Reading

රටපුරා කොවිඩ් එන්නත ලබා දීමෙන් ඉන්දියාව මිලියන 3.4 කට අධික ජීවිත බේරා ගත් බව ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාල වාර්තාව පවසයි.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ තරඟකාරීත්වය පිළිබඳ ආයතනය “ආර්ථිකය සුව කිරීම: ඉන්දියාවේ එන්නත් සහ අදාළ ගැටළු කෙරෙහි ආර්ථික බලපෑම ඇස්තමේන්තු කිරීම” යන පත්‍රිකාව අනුව පෙර නොවූ විරූ පරිමානයකින් රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කිරීමෙන් මිලියන 3.4 කට වැඩි ජීවිත බේරා ගැනීමට ඉන්දියාවට හැකි වූ බව සඳහන්ව ඇත. එන්නත් කිරීමේ ව්‍යාපාරය ජීවිත ගලවා ගත් ආකාරය ඉස්මතු කරමින් ඒ සමඟම රට පුරා ආර්ථික …

Continue Reading

ඉන්දියාව-ඊශ්‍රායලය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපදයේ-I2U2 ව්‍යාපාරික සංසදයේ සමාරම්භක රැස්වීම අබුඩාබිහිදී.

I2U2 තාක්ෂණ යාන්ත්‍රණයේ පළමු ව්‍යාපාරික සංසදය බදාදා අබුඩාබිහිදී පැවැත්විණි.I2U2 සමූහය යනු ඉන්දියාව, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපදය යන රටවල සමූහයකි මෙම අවස්ථාවට රටවල් හතරේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහයෝගීතාව සඳහා ඇති අවස්ථා සාකච්ඡා කළේය. වැදගත් කර්මාන්තවලදී එහි සාමාජිකයන් අතර ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා, I2U2 සංවිධානය 2022 ජූලි මාසයේදී පිහිටුවන ලදී. ව්‍යාපාරික සංසදයේ සමගාමී සැසි …

Continue Reading

ජර්මානු චාන්සලර් ෂෝල්ස් ගේ ඉන්දීය සංචාරය මගින් ද්විපාර්ශ්වික සබඳතා සඳහා වන ජවයක් ලබා දීමට නියමිතය.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ඉදිරි ඉන්දීය සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවලට නැවුම් ජවයක් ලබා දීමට සූදානම් වේ.2022 දී දියත් කරන ලද හරිත හා තිරසාර සංවර්ධන හවුල්කාරිත්වයේ වැඩි ප්‍රගතියක් සහ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් දැනටමත් ශක්තිමත් ද්විපාර්ශ්වික බැඳීම තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයෙන් අපේක්ෂා කෙරේ. දෙරට අතර අන්තර් රාජ්‍ය උපදේශන යාන්ත්‍රණය ආරම්භ කිරීමෙන් පසු ජර්මානු චාන්සලර්වරයෙකු ඉන්දියාවට කරන පළමු ස්වාධීන සංචාරය මෙය වේ.පෙබරවාරි 25-26 …

Continue Reading

ඉන්දියාව නේපාලයේ සෞඛ්‍ය සේවා පද්ධතියට ආධාර කරයි, වකුගඩු ඩයලිසිස් යන්ත්‍ර තෑගි කරයි.

නේපාලයේ ඉන්දීය තානාපති නවීන් ශ්‍රීවාස්තවා විසින් වකුගඩු ඩයලිසිස් යන්ත්‍ර 20ක පළමු තොගය නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍ය පදම් ගිරි වෙත පෙබරවාරි 20, දින පිරිනැමීය. යන්ත්‍ර තොගය එම යෝජිත යන්ත්‍ර 200න් පළමු යන්ත්‍ර තොගය වන අතර එය ඉන්දීය ජනතාව සහ රජය විසින් නේපාලයේ ජනතාවට තෑගි කර ඇත. යන්ත්‍ර හා අවශ්‍ය සියලුම උපකරණ සමඟ ඉතිරි තොගය ඉක්මනින් ලබා දෙනු ඇත. ‍‍මෙහිදී අදහස් …

Continue Reading

ජී-20 මූල්‍ය ධාවන පථය:ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තය පෙබරවාරි 22-25 දක්වා ප්‍රධාන රැස්වීම් දෙකකට සත්කාරකත්වය දරයි.

පළමු ජී-20 මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම සහ දෙවන ජී-20 මුදල් සහ මහ බැංකු නියෝජිතයින්ගේ රැස්වීම යන රැස්වීම් වලට 2023 පෙබරවාරි 22 සිට 25 දක්වා ඉන්දියාවේ ජී-20 සභාපතිත්වය යටතේ මූල්‍ය ධාවන පථයේ ප්‍රධාන රැස්වීම් දෙකකට බැංගලෝර් සත්කාරකත්වය දරයි. පෙබරවාරි 24 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් රැස්වීම ඉන්දීය මධ්‍යම මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් …

Continue Reading

ඉන්දියාව සහ චීනය නැගෙනහිර ලඩාක් දේශසීමාවේ තත්ත්වය සමාලෝචනය කිරීම, සඳහා යෝජනා සාකච්ඡා කරයි.

ඉන්දියාවේ නැගෙනහිර ලඩාක් කලාපය සැබෑ පාලන රේඛාව ඔස්සේ තත්ත්වය සමාලෝචනය කරමින්, ඉන්දියාව සහ චීනය දේශ සීමාව දිගේ සාමය සහ සන්සුන් භාවය යළි ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කළහ. බීජිං හි පැවති ඉන්දු-චීන දේශසීමා කටයුතු පිළිබඳ උපදේශනය සහ සම්බන්ධීකරණය සඳහා වූ ක්‍රියාකාරී යාන්ත්‍රණයේ 26 වැනි රැස්වීමේදී මෙම සාකච්ඡා සිදු විය. 2019 ජූලි මාසයේ පැවති 14 වන රැස්වීමෙන් පසු පුද්ගලිකව පවත්වනු ලබන පළමු …

Continue Reading

ඉන්දියාව සහ සිංගප්පූරුව ඔවුන්ගේ මාර්ගගත ගෙවීම් පද්ධති සම්බන්ධ කරයි.

ඉන්දියාව සහ සිංගප්පූරුව දෙරට අතර බාධාවකින් තොරව දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සඳහා ඔවුන්ගේ සබැඳි ගෙවීම් පද්ධති සම්බන්ධ කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් අඟහරුවාදා ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත සහ සිංගප්පූරුවේ ඉක්මන් ගෙවීම් පද්ධතිය අතර තත්‍ය කාලීන ගෙවීම් සම්බන්ධ කිරීමේ අතථ්‍ය ආකෘතියක් දියත් කිරීමට සහභාගී විය. ඉන්දියානු සංචිත බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් සහ සිංගප්පූරුවේ මූල්‍ය …

Continue Reading