Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතයි
- Editor
- July 3, 2025
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මෑතකදී පනවා ඇති රේගු බදු ප්‍රතිසංස්කරණ වලින් පසුව, AliExpress විසින් පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට අඩු වියදම් නැව්ගත කිරීමේ ක්‍රම (low-cost shipping methods) කිහිපයක් නිල වශයෙන් නවතා දමා ඇති බව වාර්තා වෙයි.
AliExpress විසින් සිය විකුණුම්කරුවන් වෙත යොමුකර ඇති නිවේදනයක සඳහන් වන්නේ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වෙත 2025 ජූලි 7 වන දින සිට සැපයුම් මාර්ග, නොබැඳි සැකසුම් (offline processing) වලට භාජනය වන බවයි.

