ප්‍රවීණ ගායක රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

Spread the love

ප්‍රවීණ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. අදාහන කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.

Tags: