රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය නිකුත් කෙරේ
- Editor
- January 14, 2026
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
උත්සව අත්තිකාරම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක්‍රලේඛය පහත දැක්වේ.


