2025 මැයි මාසයේ දී අවධමන තත්ත්වයෙහි අඛණ්ඩ ලිහිල් වීමක්
- Editor
- June 3, 2025
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.0ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 0.7ක පහළ අවධමනයක් පෙන්නුම් කළේය.



