කෝටි 350ක අරක්කු බදු වංචා කළ අර්ජුන් ඇලෝෂියස්ට මාස 06 ක සිරදඬුවම්
- Editor
- October 14, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
රුපියල් කෝටි 350කට අධික වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇත.
රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණේ දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව විසිනි.

