තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- Editor
- October 8, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- political
- 0 Comments
2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2024 ඔක්තෝබර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. නියමිත කාලය අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණි.


