මාස 15කට පසු ඩොලරය වාර්තා අතරට

Spread the love

මාස 15කට පමණ පසු අද (02) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 300කට වඩා අඩු අගයක් වාර්තා කළේය. ඒ 2023 ජූනි 8න් පසු පළමු වතාවටය.  ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 299.35ක් වන අතර වත්මන් ගැනුම් මිල රුපියල් 290.30 කි.

Related Posts