උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්
- Editor
- September 30, 2024
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- Business
- 0 Comments
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 සැප්තැම්බර් මාසයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ 0.5%ට සාපේක්ෂව -0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) ප්‍රකාශ කළේය. අගෝස්තු මාසයේදී සියයට 0.8ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට -0.3 දක්වා අඩු වූ බව ද දෙපාර්තමේන්තුව පවසයි.

