ජල ගාස්තු සංශෝධනය ගැන නිකුත් කළ අලුත්ම නිවේදනය
- Editor
- August 27, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
අගෝස්තු මස 21 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශේධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව අගෝස්තු මස 16 වැනි දින සිට ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට ගනු ලැබූ තීරණයට සමගාමීව ජල ගාස්තු සඳහා ක්‍රියාත්මක මිල සූතුයට අනුව රසායනික ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් පිරිවැයද සැළකිල්ලට ගනිමින් ජල ගාස්තු අඩු කිරීම සිදු වේ. එම නිවේදනය පහතින් දැක්වේ.


