ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක් – නව සංචිතය මෙන්න
- Editor
- July 31, 2024
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- news
- 0 Comments
2024 අගෝස්තු 2, 4 සහ 7 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තරඟාවලිය සඳහා තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අනුමත කර ඇත.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
1. චරිත් අසලංක – නායක
2. පැතුම් නිශ්ශංක
3. අවිශ්ක ප්‍රනාන්දු
4. කුසල් මෙන්ඩිස්
5. සදීර සමරවික්‍රම
6. කමිඳු මෙන්ඩිස්
7. ජනිත් ලියනගේ
8. නිශාන් මධුෂ්ක
9. වනිඳු හසරංග
10. ධුනිත් වෙල්ලගේ
11. චාමික කරුණාරත්න
12. මහේෂ් තීක්ෂණ
13. අකිල ධනංජය
14. ඩිල්ෂාන් මධුශංක
15. මතීෂ පතිරණ
16. අසිත ප්‍රනාන්දු


















