ජූලි 01 දා සිට පුද්ගලික බස් ගාස්තුවලට වෙන දේ
- Editor
- June 28, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ජූලි 01 දින සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් රුපියල් 28ක් දක්වා පහළ යාමක් සිදුවන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

