LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…!
- Editor
- May 22, 2024
- උණුසුම් පුවත්, ක්රීඩා
- featured
- 0 Comments
20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි.
එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය.
ඔහු මිලදී ගනු ලැබුවේ කොළඹ කණ්ඩායම විසිනි.
දසුන් ශානක ඩොලර් 85,000ක මුදලකට ද අලෙවි විය.

