පොහොට්ටුව දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයට පමණයි..
- Editor
- May 11, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි මහත්මිය සඳහන් කරයි.
එනිසා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නේ තම පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයාම බවද ඇය කියා සිටියාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ සඳහා වන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය හමුවේ ඇය මේ අදහස් පළ කරන ලදී.

