කුඩු විකිණු සංවිධායකව අපි වහාම ඉවත් කලා..! දැන් අප පිරිසිදුයි..! සජබ මහලේකම්ගෙන් රට හිනස්සන ප්‍රකාශයක්..!
- Editor
- December 22, 2023
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද පක්‍ෂ සංවිධායකවරයාගේ සාමාජිකත්වය අත්හිටවූ බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙම තීන්දුව ළැඹෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමටද කටයුතු සිදුකරමින් සිටින බවයි.
පොලිසිය විසින් මේ දිනවල සිදු කරමින් සිටින යුක්තිය මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේ දී සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙක් ඒ ආසන සංවිධායක ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

