රජයේ මුද්‍රණ සේවකයින්ගේ වර්ජනය අඛණ්ඩව
- Editor
- November 23, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
විසඳුම් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් සඳහන් කළේ.
අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) මෙම වර්ජනය ආරම්භ කළා.

