පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා ආගමන විගමන ක්රියාවලිය අතින් සිදු කෙරේ
- Editor
- November 9, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්රියාවලිය මේ වන විට අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා.
දෝෂය නිවැරදි කරන තුරු එම ක්රියාවලිය අතින් සිදු කරන බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

