ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය විසින් ඊයේ (06) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

