සෝල් අගනුවර සිදුවූ සිදුවීමෙන් ශ්‍රී ලාංකිකයෙක් මරුට
- Editor
- October 30, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමක් අතරතුරදී ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.
ඒ අනුව මෙලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවයි සඳහන් වන්නේ.
දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ පැවති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 150ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

