නොවැම්බර් මාසයේ ගෑස් මිල යළි අඩුවේවි
- Editor
- October 25, 2022
- ආර්ථික සහ ව්යාපාරික
- 0 Comments
නොවැම්බර් මාසයේ මුල් සතියේ ගෑස් මිල යළි අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ලෝක වෙළඳපොළේ මිල අනුව නොවැම්බර් මාසයේ මුල් සතිය තුළ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

