ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20ක මානුෂීය ආධාර
- Editor
- September 12, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් පවසනවා.
ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් මෙය ලබාදෙන බවයි කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

