නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට
- RSL
- August 27, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හදිසි බිද වැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිළධාරියෙක් පැවසීය.
මෙම විදුලි ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමග මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නැවතත් ජාතික විදුලි පද්ධතියට එකතු වූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

