අරගලයේ ඉදිරි පියවර ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම ඇරඹේ
- RSL
- August 17, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුනොවන බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීන් පවසනවා.
අරගලයේ ප්‍රධාන යෝජනාවක් වන මහජන කවුන්සිලය ජනතාවට තීරණ ගැනීමේ බලය සතු ව්‍යුහයක් ලෙස ගොඩනැගිය යුතු බවයි අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර පෙන්වා දෙන්නේ.
ඒ අනුව අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

