ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්
- RSL
- July 26, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
සහල් මෙටි්රක්ටොන් 40,000 ක්, කිරිපිටි මෙටි්රක්ටොන් 500 ක් සහ ඩොලර් මිලියන 22 ක් වටිනා ඖෂධ මෙටි්රක්ටොන් 100 ක් වැඩි ප්‍රමාණයක් මෙම භාන්ඩ තොගයට ඇතුළත්ව තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්ර සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරු එම භාණ්ඩ තොගය භාරගත්හ.

