අරලියගහ මන්දිරයේ ගැටුමකින් කිහිප දෙනෙකුට තුවාල
- RSL
- July 12, 2022
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (ජුලි 12) උදෑසන අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගත කර තිබේ. වාර්තා වන අන්දමට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන් 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිටත් පිටව ගොස් ඇති බවට වාර්තා වෙයි.

