සුපිරි පන්දු වාරයෙන් ‘ඕස්ට්‍රේලියාවට තියුණු ජයග්‍රහණයක්‘
- Editor
- February 13, 2022
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) අද (13) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ඔස්ට්‍රේලියාව සුපිරි ඕවරයේදී තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
ඕස්ටේ්රලියාව ලකුණු 164/6ක් ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව සිය හඹායාමේදී ලකුණු 164/8ක් ලබා ගත්තේය. සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ එක් කඩුල්ලක් දැවී පන්දු 3කදී ලකුණු පහක් පමණි. ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු පහ තියුණු තරගයකින් පසු ලබාගත් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.
මේ වන විට ඔස්ට්‍රේලියාව තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියෙන් සිටී.

