IPL වෙන්දේසියේදී දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 2කට අලෙවි වෙයි
- Editor
- February 13, 2022
- ක්රීඩා, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 200කට අලෙවි වී තිබේ. චමීර තෝරා ගනු ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම විසිනි.

