Ceylon Kennel Club ‘සුනඛ සංදර්ශනය’ විශේෂ ඡායාරූප එකතුව
- Editor
- January 23, 2022
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Ceylon Kennel Club විසින් සංවිධානය කරන ලද ‘සුනඛ සංදර්ශනය’ අද (23) එක්සෙල් වර්ල්ඩ් එන්ටර්ටේන්මන්ට් උද්‍යානයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට විවිධ වර්ගවල සුනඛයන් විශාල ගණනක් ඔවුන්ගේ හිමිකරුවන් විසින් රැගෙන විත් තිබුණේය.














Pictures by කුෂාන් පතිරාජ – copied by dailymiror

