වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්
- Editor
- November 14, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවැසීය. මොටර් රථ ආනයනය කිරීම සදහා මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද ආටිගල මහතා සඳහන් කළේය.

