විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි
- Editor
- November 11, 2021
- පුවත් සහ වාර්තා
- featured
-
0 Comments
සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස සම්බන්ධ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. දැනට 55 ක් වන විශ්‍රාම වයස 60 ක් වුව ද සේවකයන්ට තම අවශ්‍යතාව අනුව වයස 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ලැබිය හැකි බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.