බන්ධනාගාරවල යකා නැටූ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි
- Editor
- September 15, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි. ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය.


