වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කෙරේ
- Editor
- August 28, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නව ආගමික හා විගාමික රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ආගමන හා ගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කරනු ලබන බවයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.
[googlepdf url=”https://s.readsrilanka.com/wp-content/uploads/2021/08/නව-වීසා-ගාස්තු-සිංහල-1.pdf” ]

