රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් බරපතළ අනාවැකියක්
- Editor
- August 24, 2021
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
කොවිඩ් වසංගතයේ අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ලට ද, ඊළග කොවිඩ් ප්‍රභේදයට ද මුහුණ දීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
කොවිඩ් වසංගතයේ දෛනික රෝගීන් වර්ධනය වන ආකාරය, කොවිඩ්-19 ප්‍රභේදය හා වෙනත් වසංගත රෝග එක් පුද්ගලයෙකුගෙන් රෝගය බෝවිය හැකි පුද්ගලයින් ගණන ද සදහන් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.




